වසන්ත සමරසිංහට ලාල් අයියාගෙන් කනේ පහරක්.

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,925
    113
    එකමත් එක රටක
    ඕකේ අැත්ත නැත්ත දන්නෑ ඒත් මෙන්න මේක මතක තියාගන්න..ඔය අනුරට දිනන්න උදව් කරපු youtube කාරයොම තමා කවදහරි අනුර පරද්දන්න වැඩ කරන්නෙත්‍..ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා..
    ඒක තිරණය කරන්නේ එලියේ රැල්ල
    උන් කරන්නේ එලියේ රැල්ලට සෙට් වෙන්න විඩියෝ හදල විව්ස් ගන්න එක