එපා වෙනවා බං. මුන් ඔක්කොම යාලුවොද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,306 34,980 113 Sep 29, 2024 #21 එපා වෙනවා බං. මුන් ඔක්කොම යාලුවොද?
Prabasha Well-known member Jan 31, 2009 4,431 1,456 113 IN THE INTERNET Oct 2, 2024 #23 බලමු මූ කියන ඒවා කරයිද කියලා
dilann Well-known member Jul 6, 2018 68,057 167,929 113 එකමත් එක රටක Oct 2, 2024 #24 neyohk said: ඕකේ අැත්ත නැත්ත දන්නෑ ඒත් මෙන්න මේක මතක තියාගන්න..ඔය අනුරට දිනන්න උදව් කරපු youtube කාරයොම තමා කවදහරි අනුර පරද්දන්න වැඩ කරන්නෙත්..ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා.. Click to expand... ඒක තිරණය කරන්නේ එලියේ රැල්ල උන් කරන්නේ එලියේ රැල්ලට සෙට් වෙන්න විඩියෝ හදල විව්ස් ගන්න එක
neyohk said: ඕකේ අැත්ත නැත්ත දන්නෑ ඒත් මෙන්න මේක මතක තියාගන්න..ඔය අනුරට දිනන්න උදව් කරපු youtube කාරයොම තමා කවදහරි අනුර පරද්දන්න වැඩ කරන්නෙත්..ඉස්සරහට අනුරටම ඔය කට්ටිය පුදුම හිසරදයක් වෙනවා.. Click to expand... ඒක තිරණය කරන්නේ එලියේ රැල්ල උන් කරන්නේ එලියේ රැල්ලට සෙට් වෙන්න විඩියෝ හදල විව්ස් ගන්න එක