වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වසරේ අවසන් චන්ද්‍රග‍්‍රහණය අද

    moon-hr.jpg
    2011 වසර තුළ ශ‍්‍රී ලංකාවාසීන්ට දැක බලා ගත හැකි අවසන් චන්ද්‍රග‍්‍රහණය අද දිස්වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. අද සවස 5.03ට චන්ද්‍රග‍්‍රහණය ආරම්භ වන බව එම මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එය රාත‍්‍රී එකොලහ වන තෙක් දිස්වන බවද එම නිවේදනයේ සඳහන්ය.

    එම පුර්ණ චන්ද්‍රග‍්‍රහණය පියවී ඇසින් නැරඹිය හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය සහ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යාඥ උපදේශක ආචාර්ය චන්දන ජයරත්න සඳහන් කරයි.

    චන්ද්‍රග‍්‍රහණයේ දැක ගැනීමට හැකි උපරිම අවස්ථාව රාත‍්‍රී 8.02 ආරම්භ වන අතර පුර්ණ ග‍්‍රහණ අවස්ථාව විනාඩි පනස් එකකට සිමා වන බවද ඔහු වැඩිදුරටත් පවසයි.
     
    • Like
    Reactions: kinkon

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මෙන්න මාත් ගත්තා ෆොටෝ ටිකක්. මේ නුවරට පෙනුන හැටි.







     

    Similar threads