වසරේ මහා හෙළිදරව්ව... අනුරයියා ඔබ අමතයි... 🔴 LIVE

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    f1d65feddc2d157a7101fe707498j0093.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ලබන පාර දෙනව ජෙප්පොන්ට ඕන මගුලක් කියල. :rolleyes: දෙගොල්ලො කෑව ඇති අපිව.
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා බන්. දැන් එතකොට මුන් ආණ්ඩුවක් හදන්නේ වෙන කොහේ හරි රටකින් මිනිස්සු ගෙනල්ලද? ලංකාවේ උන් එක්ක නෙවේද? ඔය දැන් විකුණනවා කියලා වැලලෙන්න හදන ආයෝජන නැතුව මුන් කොහොමද රට කරවන්නේ. ඔය කියන විදිහට හොරකම නවත්තන්න පුලුවන්ද? ඔය කියන විදිහට ගුවන් තොටුපළවල් නැතුව, වරායවල් නැතුව, ආයෝජන ව්‍යාපෘති නැතුව ජෙප්පෝ රට කරන්න යන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඉස්සෙල්ල මොන හේතුවක් උඩද උඹ චන්දෙ දෙන්න යන්නේ කියපන්කො. මොකද 2015 දීත් අමුතු අත්හදා බැලීමක් කලානේ. ඒවගේ විපාක තාම ගෙවනවානේ.
     
    • Like
    Reactions: icepack

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා බන්. දැන් එතකොට මුන් ආණ්ඩුවක් හදන්නේ වෙන කොහේ හරි රටකින් මිනිස්සු ගෙනල්ලද? ලංකාවේ උන් එක්ක නෙවේද? ඔය දැන් විකුණනවා කියලා වැලලෙන්න හදන ආයෝජන නැතුව මුන් කොහොමද රට කරවන්නේ. ඔය කියන විදිහට හොරකම නවත්තන්න පුලුවන්ද? ඔය කියන විදිහට ගුවන් තොටුපළවල් නැතුව, වරායවල් නැතුව, ආයෝජන ව්‍යාපෘති නැතුව ජෙප්පෝ රට කරන්න යන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඉස්සෙල්ල මොන හේතුවක් උඩද උඹ චන්දෙ දෙන්න යන්නේ කියපන්කො. මොකද 2015 දීත් අමුතු අත්හදා බැලීමක් කලානේ. ඒවගේ විපාක තාම ගෙවනවානේ.
    විපාක ගෙවන එක නම් දැනුත් කරන්නෙ. :rofl: මගෙ චන්දෙ මම බලාගන්නන්. ඒ ගැන කරදර නොවී ඉදපන්. යකෝ එක පේලියයි දැම්මෙ මෙහෙ රචනා ලියනව මුන් :lol: :lol:
     
    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    විපාක ගෙවන එක නම් දැනුත් කරන්නෙ. :rofl: මගෙ චන්දෙ මම බලාගන්නන්. ඒ ගැන කරදර නොවී ඉදපන්. යකෝ එක පේලියයි දැම්මෙ මෙහෙ රචනා ලියනව මුන් :lol: :lol:
    oya prasna matath thiyenwa. jvp kawadawath dila na, eth issarahata denna inne. :)
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලබන පාර දෙනව ජෙප්පොන්ට ඕන මගුලක් කියල. :rolleyes: දෙගොල්ලො කෑව ඇති අපිව.
    ඔය කිව්වට ජන්දෙ දාන්න යන උන් ජෙප්පොන්ට ජන්දෙ දෙන්නෙ නෑ..උන් 3%ක් වෙයිද ඔය කියන විදිහට දුන්‍නනම්...:lol:
     
    • Love
    Reactions: ESL

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා බන්. දැන් එතකොට මුන් ආණ්ඩුවක් හදන්නේ වෙන කොහේ හරි රටකින් මිනිස්සු ගෙනල්ලද? ලංකාවේ උන් එක්ක නෙවේද? ඔය දැන් විකුණනවා කියලා වැලලෙන්න හදන ආයෝජන නැතුව මුන් කොහොමද රට කරවන්නේ. ඔය කියන විදිහට හොරකම නවත්තන්න පුලුවන්ද? ඔය කියන විදිහට ගුවන් තොටුපළවල් නැතුව, වරායවල් නැතුව, ආයෝජන ව්‍යාපෘති නැතුව ජෙප්පෝ රට කරන්න යන විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඉස්සෙල්ල මොන හේතුවක් උඩද උඹ චන්දෙ දෙන්න යන්නේ කියපන්කො. මොකද 2015 දීත් අමුතු අත්හදා බැලීමක් කලානේ. ඒවගේ විපාක තාම ගෙවනවානේ.
    මොකද්ද ආයෝජනය?කෙරවලපිටියද?
    යකෝ කැබිනට් පේපර් එකේ තියෙන්නෙත් විකිණීමක් කියලා.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොකද්ද ආයෝජනය?කෙරවලපිටියද?
    යකෝ කැබිනට් පේපර් එකේ තියෙන්නෙත් විකිණීමක් කියලා.
    කැබිනට් පේපර් එක දාපන්කෝ බලන්න. 😂😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කැබිනට් පේපර් එක දාපන්කෝ බලන්න. 😂😂😂
    ඔය වැඩසටහන බලපං.ඒකේ කැබිනට් පේපර් එක පෙන්නනවා.පෙන්නනව විතරක් නෙවෙයි කියවනවා.ඒත් උඹ පිලිගන් නෑ කියල දන්නවා. උඹල ඉතින් සල්ලි වලට ගත්ත උන්නේ.පිලිගත්තොත් ජොබ් එකට ප්‍රශ්නයක් වෙනවනෙ.😅
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    කැබිනට් පේපර් එක දාපන්කෝ බලන්න. 😂😂😂

    ඔය වැඩසටහන බලපං.ඒකේ කැබිනට් පේපර් එක පෙන්නනවා.පෙන්නනව විතරක් නෙවෙයි කියවනවා.ඒත් උඹ පිලිගන් නෑ කියල දන්නවා. උඹල ඉතින් සල්ලි වලට ගත්ත උන්නේ.පිලිගත්තොත් ජොබ් එකට ප්‍රශ්නයක් වෙනවනෙ.😅
    ඔප්පු කරපන්. උඹ දැන් දැක්කා වගේනේ කියවන්නේ. ඕවට රැවටෙන්නේ නෑ බන් මිනිස්සු. ඔය වික්කයි කියලා කියන විදිහට ඕකා මේ වෙද්දී මේ රටේ ජනාධිපති වෙලා ඉන්න ඕන. ඕකුන් මේ රටේ වෙච්ච මොනාටද කැමති උනේ කියපන්කො. 😂😂😂