වසරේ මහා හෙළිදරව්ව... අනුරයියා ඔබ අමතයි... 🔴 LIVE

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඔප්පු කරපන්. උඹ දැන් දැක්කා වගේනේ කියවන්නේ. ඕවට රැවටෙන්නේ නෑ බන් මිනිස්සු. 😂😂😂
    මොකද්ද ඔප්පු කරන්න කියන්නේ?ඒක තමා මම උඹට කීවේ වැඩසටහන බලන්න කියලා.ඒකේ කැබිනට් පේපර් එක උපුටලා ගන්නවා.විකිණීම සම්බන්ධ කොටස.මඩක් ගහන්න පොටක් පාදගන්න කියල හිතාගෙන හරි කමක් නෑ ඕක බලපංකෝ.🤣🤣🤣
    උඹ මචං කරන්නෙ රස්සාවක් කියල දන්නවා.උඹට ගෙවන්නෙ ඕවටනෙ. wiky123 එකෙන් ආවෙත් උඹමනේ.ඒකෙන් ඇති තරම් නෝන්ඩි උනාට පස්සෙ දැන් මේකෙන් එනවා.නිකමට ඕක බලපං.
     
    • Like
    Reactions: yaka92

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මොකද්ද ඔප්පු කරන්න කියන්නේ?ඒක තමා මම උඹට කීවේ වැඩසටහන බලන්න කියලා.ඒකේ කැබිනට් පේපර් එක උපුටලා ගන්නවා.විකිණීම සම්බන්ධ කොටස.මඩක් ගහන්න පොටක් පාදගන්න කියල හිතාගෙන හරි කමක් නෑ ඕක බලපංකෝ.🤣🤣🤣
    උඹ මචං කරන්නෙ රස්සාවක් කියල දන්නවා.උඹට ගෙවන්නෙ ඕවටනෙ. wiky123 එකෙන් ආවෙත් උඹමනේ.ඒකෙන් ඇති තරම් නෝන්ඩි උනාට පස්සෙ දැන් මේකෙන් එනවා.නිකමට ඕක බලපං.
    මාත් බැලුව බන් ඕක. ගොන් කතා කියනවන්න එපා. උඹ අනුරට කඩේ යනවා නම් පලයන්. කිසි අවුලක් නැහැ. අනුරයා කියන එක නෙවේ. උඹ ඕක ඔප්පු කරපන් විකුණනවා කියලා. විකුනන්නේ කොහොමද කියන එකත් කියපන්. අවුරුදු 15 කට කොටස් වල ලාභය ගන්න දුන්නම එක විදුලි බලාගාරය විකුණනවා වෙන්නේ කොහොමද කියන එක කියපන්. ඔයවගේ ආයෝජන නැතුව අනුරයා ආණ්ඩුවක් කරන විදිහත් කියපන්. එකනේ උඹ අනුරව විශ්වාස කරන්නේ. නිකන් හුකේ logic කියෙව්වට වැඩක් නැ බන්. ඕවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. 😂😂😂
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    මාත් බැලුව බන් ඕක. ගොන් කතා කියනවන්න එපා. උඹ අනුරට කඩේ යනවා නම් පලයන්. කිසි අවුලක් නැහැ. අනුරයා කියන එක නෙවේ. උඹ ඕක ඔප්පු කරපන් විකුණනවා කියලා. විකුනන්නේ කොහොමද කියන එකත් කියපන්. අවුරුදු 15 කට කොටස් වල ලාභය ගන්න දුන්නම එක විදුලි බලාගාරය විකුණනවා වෙන්නේ කොහොමද කියන එක කියපන්. ඔයවගේ ආයෝජන නැතුව අනුරයා ආණ්ඩුවක් කරන විදිහත් කියපන්. එකනේ උඹ අනුරව විශ්වාස කරන්නේ. නිකන් හුකේ logic කියෙව්වට වැඩක් නැ බන්. ඕවට මිනිස්සු රැවටෙන්නේ නැහැ. 😂😂😂
    බැලුව නම් උඹ ඔය වගේ ගොන් කතාවක් කියන්නෙත් නෑ බං.දැන් ඕක හදන්න ගිය වියදම පියවිලා ඉවරයි.දැන් තියෙන්නෙ ලාභ ලබන්න.ඒ ලාභ ලබන එකෙන් භාණ්ඩාගාරයට තියෙන 50%න් 40%ක් තමා ඔය දෙන්න හදන්නෙ.මොකටද එහෙම දෙන්නෙ.අපිට ලාභෙ ගන්න පුලුවන්නෙ.උඹට පුලුවන්ද එහෙම ලාභ ලබන්න තියෙන එකකින් 40%ක් දෙන්න එක හේතුවක් කියන්න?කියපංකො බලන්න.
    හරි ඩොලර් නැති නිසා දෙනව කියමු.එහෙනම් අන්න ඒක කියන්න ඕන.අපිට ඩොලර් නෑ.ඒකට අපේ විසඳුම තමයි රටේ සම්පත් විකුණන එක.ඒ නිසා අපි මේකෙන් කොටසක් විකුණනවා කියලා.එහෙම නැතුව කටු කන ඇමතිලයි කුලී ලියන්නොයි දාලා විකිණීමක් නෙවෙයි ආයෝජනයක් කීවට වැඩක් නෑ.ඔය පොයි පිලිගන්නෙ නූගත් බයියො විතරයි දැන්.
    ආයෝජන කියන වචනෙ තේරුම වත් දැනගෙන වරෙන් මුලින්.ආයෝජනයක් නම් ඕකෙ මොනවහරි දෙයක් හැදෙන්න ඕන අලුතින්.අර සල්ලි වලින්. එහෙම වෙන්නෙ නෑ.එක මෙගා වොට් එකක් අලුතින් එකතු වෙන්නෙ නෑ.කොටස් ටික සල්ලි වලට දෙන එක
    විතරයි වෙන්නෙ.කොහෙද ඒක ආයෝජනයක් වෙන්නෙ?කියපං බලන්න???
    රටේ සම්පත් විකුණන් නැතුව රටවල් හදන්න පුලුවන්.ඔය උඹලා ඉස්සර ගෝටව සමාන කරපු ලී ක්වාන් යූ,මහතීර් මොහොමඩ් එහෙම රටේ සල්ලි නැති වෙද්දි රටේ සම්පත් වික්කෙ නෑ.
    කුලියට ලියහං.රස්සාවනෙ.ඒත් මෙහෙම ගොං කතා කීවොත් උඹට wiky123 වගේම මේකත් අකුලන් යන්න වෙනව ලඟදිම.
    ------ Post added on Oct 5, 2021 at 11:36 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Otana tawa balagarayak hadenawa kiyanawa neda?