වසර අවසානයට පෙර ETCA
“වසර අවසානයට පෙර “එට්කා“ අත්සන් කරන්න මෝදි සමග එකග වුණා“ – අගමැති ඉන්දියාවේදී
තමා හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තීරණය කරගත් පරිදි යෝජිත ඉන්දු – ශ්‍රී ලංකා එට්කා ගිවිසුම මේ වසර අවසානයට පෙර අත්සන් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද(06) ඉන්දීය ආර්ථික සමුළුව අමතමිනි.
තෙදින නිල සංචාරයකට ඉන්දියාවට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික සමුළුව අද අමතනු ලැබීය.
http://www.colombotoday.com/23234-23/