Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වසර_6ක_කට්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක්

මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ

උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව ටිකක් හිටපන්.)

හැමතිස්සෙම අහල කෙල්ලට කරදරයක් වෙන්න එපා.

කෙල්ල අකමැති කිසිම දෙයක් කරන්න එපා, තෝ කරනවානම් බොරු කියන්න පුරුදු වෙයන්

හැම වෙලේම කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන්, කෙල්ලට නොතේරෙන්න.

කෙල්ල ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් කෙල්ලගෙන් පොත්,note ඉල්ලගෙන හොඳට පාඩම් කරපන්. (කෙල්ලට උඹ ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවා කියල පෙන්නපන්.)

උඹ අනාගතේ කව්රු වෙන්නද කැමති, ඒ ගමන යන්නේ කොහොමද කියල ඔය පොත් එහෙම ඉල්ලන්න ගිය වෙලාවක නිකමට කියපන්. (වැඩිය දෙන්න යන්න එපා තොට පිස්සු කියල හිතායි)

උඹල දෙන්නම බව්ද්ධ නම් කෙල්ලට කරදරයක් නවන විදියට පින්දහම් කටයුතුවලට කෙල්ලව සහබාගි කරගනින්.

හැකියාවක් තිනවානම් කෙල්ලගේ ගෙදර මිනිස්සුත් එක්ක ෆිට් එකේ හිටපන්, (උඹ නැති වෙලාවට උඹ ගැන කෙල්ලගේ ගෙදර හොඳ කතා වෙන විදියට)

එකට කෙල්ලගේ තාත්ත එක්ක අඩියක් ගහන්න වගේ යන්න එපා හරිය.

තව කෙල්ලව කිසිම වෙලාවක අපහසුතවෙකට පත් වෙන්න දෙන්න එපා. ඒ කිව්වේ යාලුවෝ bite කරන වෙලාවක උනත් උඹට පුළුවන් විදියට කෙල්ලව බෙරගනින්,

කොටිම්ම කියනවනම් කෙල්ලව උඹෙන් උදව් ඉල්ලන තත්වෙට පත්කරගනින්. ඔහොම කාලයක් ගිහින් නැකතක් බලල අහපන්.

කෙල්ල කවදාවත් බදින්නේ නැ කියල කිව්වොත් උඹත් හිමිට කියපන්

"කමක් නැ මමත් මේ ඉන්න විදියටම අම්මට තාත්තට සලකගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා" කියල.

ඊ කියල ඇහුවොත් කියපන් මම දැකපු හැම හීනෙම හිටියේ එක්කෙනයි, මට එතනට වෙනකෙනෙක් ආදේශ කරන්න බැ කියල.

වැඩිය හැගීම් බර වෙන්න එපා එතකොට jokez එකක් වෙනවා. (නිකක් අහක බලන් mood ගහල වගේ කියපන්)

මුට මෙච්චර වැඩිද මන්ද

[QUOTE="I_Simon, post: 19598556, member: 496938"] [SIZE="4"]කොල්ල, නැ නැ මල්ලි, ඔය කියන විදියට කෙල්ල මොංගල් කෙස් එකක් :rofl::rofl::rofl: මන් කිව්වේ හැම කෙල්ලම ඔය වගේ, ඕන මගුලි එපා මගුලි හැම එකම එකට දාගෙන සම්බෝලයක් හදල හිතන්න ගන්නවා. එකී හොඳේ :P:P:P උඹ කියන විදියට කෙල්ල පිට යන්නේ නැ කියල උඹල ලොකු sure එකක් තින නිසා හදිස්සි කරන්න එපා. (8ක්ම හිටපු නිසා තව ටිකක් හිටපන්.) හැමතිස්සෙම අහල කෙල්ලට කරදරයක් වෙන්න එපා. කෙල්ල අකමැති කිසිම දෙයක් කරන්න එපා, තෝ කරනවානම් බොරු කියන්න පුරුදු වෙයන් :P:P:P හැම වෙලේම කෙල්ල ගැන ඇහැ ගහගෙන හිටපන්, කෙල්ලට නොතේරෙන්න. කෙල්ල ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් කෙල්ලගෙන් පොත්,note ඉල්ලගෙන හොඳට පාඩම් කරපන්. (කෙල්ලට උඹ ඉතා උනන්දුවෙන් ඉගෙන ගන්නවා කියල පෙන්නපන්.) උඹ අනාගතේ කව්රු වෙන්නද කැමති, ඒ ගමන යන්නේ කොහොමද කියල ඔය පොත් එහෙම ඉල්ලන්න ගිය වෙලාවක නිකමට කියපන්. (වැඩිය දෙන්න යන්න එපා තොට පිස්සු කියල හිතායි) උඹල දෙන්නම බව්ද්ධ නම් කෙල්ලට කරදරයක් නවන විදියට පින්දහම් කටයුතුවලට කෙල්ලව සහබාගි කරගනින්. හැකියාවක් තිනවානම් කෙල්ලගේ ගෙදර මිනිස්සුත් එක්ක ෆිට් එකේ හිටපන්, (උඹ නැති වෙලාවට උඹ ගැන කෙල්ලගේ ගෙදර හොඳ කතා වෙන විදියට) එකට කෙල්ලගේ තාත්ත එක්ක අඩියක් ගහන්න වගේ යන්න එපා හරිය. :P:P:P:P තව කෙල්ලව කිසිම වෙලාවක අපහසුතවෙකට පත් වෙන්න දෙන්න එපා. ඒ කිව්වේ යාලුවෝ bite කරන වෙලාවක උනත් උඹට පුළුවන් විදියට කෙල්ලව බෙරගනින්, කොටිම්ම කියනවනම් කෙල්ලව උඹෙන් උදව් ඉල්ලන තත්වෙට පත්කරගනින්. ඔහොම කාලයක් ගිහින් නැකතක් බලල අහපන්. කෙල්ල කවදාවත් බදින්නේ නැ කියල කිව්වොත් උඹත් හිමිට කියපන් "කමක් නැ මමත් මේ ඉන්න විදියටම අම්මට තාත්තට සලකගෙන පිනක් දහමක් කරගෙන ඉන්නවා" කියල. ඊ කියල ඇහුවොත් කියපන් මම දැකපු හැම හීනෙම හිටියේ එක්කෙනයි, මට එතනට වෙනකෙනෙක් ආදේශ කරන්න බැ කියල. වැඩිය හැගීම් බර වෙන්න එපා එතකොට jokez එකක් වෙනවා. (නිකක් අහක බලන් mood ගහල වගේ කියපන්) මුට මෙච්චර වැඩිද මන්ද :confused::confused::confused::confused:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom