කොල්ලනේ ලොකු ප්‍රශ්නයක් සිරාවට අහන්නේ මම කෙල්ලෙක්ට 8 වසරේ ඉදන් ලව් ඒ කාලේ මම පොඩි නිසා මම අහන්න ගියේ නෑ හැබැයි කතාව කටින් කට ගිහින් එකී ඒකාලේ ඉදන්ම දන්නවා මම ඒකිට ලව් කියල.දැන් මම a/l කරන්නේ තාමත් හිතේ ඉන්නේ අර කෙල්ලමයි ඒක මොනා කරත් වෙනස් කරන්න බෑ.මම මෙකි බදින්නම සිරාවට ලව්.හැබැයි ඇහුවහම එකී කැමති නෑලු එකී කාත් එක්කවත් යාලු නෑ ඒක මට හොදටම ෂුවර් ඒත් මෙකි මට කැමති නෑ.සිද්දිය කියන්නේ මම එයාට වඩා දවස් දෙකක් බාලයි මට නම් ගානක් වත් නෑ හැබැයි එයා ඒ ගැන ලොකුවට හිතනවා.කැමති නැති හේතුව ඇහුවහම කියන්නේ එයා දැන්ම ඒ ගැන හිතන්නේ නෑලු පුලුවන්නම් කවදාවත් බදින්නතුව ඉන්නවලු මට මේක මාර ප්‍රශ්නයක් බන් මට උපදෙසක් දීපන්කො.
(ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.)

(ප.ලි.මම හැන්ඩි කොල්ලෙක් වන අතර කිසිදු දුරචාරයක නොයෙදේ ඉගෙනීමට ඉතා දස්කම් දක්වයි.)




ona kellek daganna puluwan..
