වස්කවි

ruff2000

Banned
Sep 12, 2007
937
339
0
සිංහල මගේ රට
යමින් තිසරණ සරණේ
අවසරයි සියළු දෙවියනේ
අසනු මැන මගේ නඩුව මේ
වරම් දෙනු මැන කන්නලව්වට මේ

නිරිසතුන් ලෙස ඉපදී
තිරිසනුන් ලෙස හැදිවැඩී
අන් නරයින්ට වදදී
ඉවසමුද මුන්ව මතුදී

බොරු දෙවියෙක් යදිමින් බෙලි කපන්නේ
ප්‍රාණඝාත සිල්පදයම කඩන්නේ
මිසදිටු කියුම් දැඩිවම සිතමින්නේ
සතර අපායෙයි මතුවට උපදින්නේ





හරිදේ වැරදි දේ හරි...


:nerd::nerd::nerd: