වස්ගමුව අලියා :(

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම පොඩිකාළේ ගෙදර පූසගේ කකුලට රබර්පටියක් දැම්මා. ඌ එක අමුතු නිසා උඩ පැන පැන ගිහින් පැනල දිව්වා. දවස් දෙකක් විතර දැක්කේ නැතිව ඉඳලා තුන්වෙනි දවසේ නොන්ඩ් ගගහ එනවා කකුල දම්පාට වෙලා ඉදිමිලා තිබුන දෙගුණයක් විතර. මම හිතුවේ සතෙක් කාල කියල. බලනකොට රබර් පටියට තදවෙලා😑 හොඳ වෙලාවට ඒක කපලා බෙහෙත් දාල ටික දවසකින් හොඳවුනා.😑 පොඩිකාළේ කරත් අදටත් මාර අවුල් වුන දේට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,858
    1
    63,052
    113
    Mother Earth
    pissu httige putala fb thahanm krn one

    meke appiriya balapanko me tikema eka eka adu kule un share kr kr haminenawa fb ynnt na

    ouwa meke dada haminn nathuw wildlife eke un ghin behth krnn iwraine mala jarawa
    ඇයි බන් මොනාද අප්පිරිය? උඹ හැදිලා තියෙන්නෙ ලේ මස් නහර වලින් නෙමෙයිද? 👎
     
    • Dislike
    Reactions: Psiko

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,100
    1
    11,565
    113
    මම පොඩිකාළේ ගෙදර පූසගේ කකුලට රබර්පටියක් දැම්මා. ඌ එක අමුතු නිසා උඩ පැන පැන ගිහින් පැනල දිව්වා. දවස් දෙකක් විතර දැක්කේ නැතිව ඉඳලා තුන්වෙනි දවසේ නොන්ඩ් ගගහ එනවා කකුල දම්පාට වෙලා ඉදිමිලා තිබුන දෙගුණයක් විතර. මම හිතුවේ සතෙක් කාල කියල. බලනකොට රබර් පටියට තදවෙලා😑 හොඳ වෙලාවට ඒක කපලා බෙහෙත් දාල ටික දවසකින් හොඳවුනා.😑 පොඩිකාළේ කරත් අදටත් මාර අවුල් වුන දේට.
    rottweiler unge ehema natta kota karannath natta mulata rubber patiyaklu danne podi kale
     
    • Wow
    Reactions: Candid-B