ඔය කට්ටි දෙකම ගණන් ගන්නේ නැහැ මම...ගොන් හුත්තෝ හුත්තියෝ ප්‍රොමෝට් කරන්න එපා බන් රටට වැඩක් ඇති මිනිහෙක් ප්‍රොමෝට් කරපනකෝ
සහතික ඇත්ත.....
මෙන්න මේ වගේ මිනිස්සු ගැන කතා කරන්න...........
වෙද නලාව අලුත් කළ ශ්‍රී ලාංකික සිසුවා.
මේ වසංගත කාලයේ භාවිත කිරීමට සුදුසුම රැහැන් රහිත වෙද නලාව STETH-19
පේටන්ට් බලපත්‍රයත් අරගෙන
Covid 19 වසංගතයෙන් වෛද්‍යවරුන්ගේ සෞඛ්‍යාරක්ෂාව අරමුණු කරගෙන නිපදවා ඇති මෙම වෙද නලාව වෛද්‍යවරයා සහ රෝගියා අතර දුරස්ථභාවයක් තබාගනිමින් වෛද්‍යවරයාට රෝගියා නිරීක්ෂණය කිරීමට අවස්ථාව සලසා දෙයි.මෙම උපාංගයේ ඇති සෙන්සර් යුනිට් එක වෛද්‍යවරයාට තමන්ගේම වෙද නලාවට සම්බන්ධ කරගත හැකි අතර නාල රහිත මෙම උපාංගය මෙම කාණ්ඩයේ පළමු නිෂ්පාදනයයි.
වෛද්‍යවරයා සහ රෝගියා අතර ආසන්නව මීටර් 10 ක පරතරයක් තබා ගත හැකි අතර අවශ්‍ය නම් තත්ත්වය අනුව පරාසය වැඩි කිරීමේ හැකියාවද පවතී.
විශේෂතා
පරාසය 10m>
කෝෂයේ ධාරිතාව 1500mAh (දින 30ක ආයු කාලය )
සම්පූර්ණ ආරෝපණයෙන් පසු එක දිගට පැය 18 භාවිතා කිරීමේ හැකියාව
එක් ආරෝපණයට කාලය පැය 1
මෙම උපාංගයට
•Wireless Units 2ක්
•USB charger cables 2ක්
•Wall Adapter 1ක්
•Car Charger 1ක්
•User Manual 1ක් අඩංගු වේ.
මිලදී ගැනීමට
WhatsApp +94 71 200 4000 භාවිතා කරන්න.
ඇඩ් වෙන්න අපේ ගෲප් එකටත්
Industrial Sri Lanka
https://www.facebook.com/groups/298099821502151/?ref=share
අද දෙරණින් පලකල වීඩියෝව නැරඹීමට
https://www.facebook.com/AdaDerana24/videos/834158937121971/
The perfect stethoscope to use during this pandemic! Introducing STETH-19, brand new wireless stethoscope.
This stethoscope was made with the aim of keeping the doctors safe during this Covid - 19 pandemic. This device keeps the patients & the doctors apart while allowing the doctor to examine the condition of the patient from afar. This stethoscope is the first of its kind, a ‘tubeless’ device and it allows the doctor to connect their own stethoscope to the sensor unit..
The device has a range of approximately 10m, however it can be tuned to the need of situation, increasing the range even more.
• Specifications
•Working Range 10m>
•Battery Capacity 1500mAh (30 day standby time)
•Uninterrupted use for 18 hours on a full charge
•Charging time 1 hour
• What's in the box
•The 2 Wireless Units
•2 USB charger cables
•1 Wall Adapter
•1 Car Charger
•User Manual
For purchasing this device please contact through WhatsApp +94 71 200 4000
This Device Is Patent Protected!
Facebook
https://www.facebook.com/TechnotronicFuturistics/
#steth19 #stethoscope #covid19 #medical #covid #covid_19 #coronavirus #tech #technology #technotronicfuturistics #technotronic #srilanka @ Sri Lanka
#madeinsrilanka