වස්තිත් බල්ලටම ගියා ඔන්න

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    JLLQ9_f-maxage-0.gif
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    හෙහ් හේ
    අනුශ්කට යවන්න ඕනි මේ ත්‍රෙඩ් එක
    පව් වහ කාල මැරෙයිද දන්නෙ නෑ
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ow bn , ptta tags tika :lol::lol:
    piyumi hansamali , gossip lanka , iraj new songs, voctor new wife:oo: , neth gossip , asksha sudari hot , lagna palapala :confused: , derana tv drama , sidu , sinhala sex video , lip kiss :baffled: :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ටැග් ටික දාලා තියෙන්නේනම් මාර්කටින් ගැන මෙලෝ හසරක් නොදන්නා එකෙක්.
    :lol::lol::lol::lol:
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla


    මෙන්න සුපිරි ක්‍රියේටිව් මියුසික් වීඩියෝ 1:39 හරියේ කෙල්ල කොල්ලට කිස් එකක් දෙනවා ඒත් බලපල්ලා ඒකේ තියන නිර්මානාත්මක ගතිය.... වස්ති කියන්නේ සිරාවටම මාර ටැලන්ට් තියන සෙට් එකක් උන්ට තිබුනා කවුරුත් නොකරපු විදිහේ ලස්සන දෙයක් කරන්න ..... උන්ගේ ජෙනුයින් කම යනවා මේ වගේ නෝන්ඩි වැඩ වලින්..... එහෙම නැත්නම් අනුන්ගේ රෙද්දවල් වලට (ඉරාජ්) කැපිල්ල නොදා ඉන්න තිබුනා.... මේකේ ඉන්න උගත් පන්ඩිත අය කොමන්ට් වලින් කියලා තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතන්දර..... දැන් ඇරපල්ලා මගේ රෙප් වලට ඊයෙත් කොහෙද යන ගොනෙක් කපලා