වස් කවිය !

zero4

Member
Jul 6, 2010
421
24
0
ඇස යන යන තැන සුදු කොඩි පෙනීයන්
සුදු කොඩි නැති තැනදි ගොක් කොළ වැනීයන්
වැසියන් විඳින දුක රජු හට දැනීයන්
අවි තැනු උන්ගෙ ළෙහි එම අවි ඇනීයන්

මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
දළ බිම නොඇණු ඇත්රජු සිරගෙට කැන්දා
කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා
පළමුව මොකා හට සහගහවිද මන්දා


blast-colombo01dec2006-1.jpg
 
Last edited:
  • Like
Reactions: 88gee

zero4

Member
Jul 6, 2010
421
24
0
මළ රණවිරු ලෙයින් බිම පාවඩ බන්දා
දළ බිම නොඇණු ඇත්රජු සිරගෙට කැන්දා
කළගුණ නොදත් හොර රජු කරගත් නින්දා !!!!