~වස් කවි~

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    අජ්ජාපනේ කෑ බන්දුල ගොන් තඩියා
    රට කෑ මරාගේ පුත් හොර පෙරකදෝරුවා
    ගෑනුන් දුසනේ කර දුමින්ද වල් නරියා
    මකබෑවිය දියවන්නාව යට ගිලිලා

    නයනට කෙලපු වල්ගම ගොන් වලත්තයා
    දිවි නැගුමෙන් ගහපු බැරිසිල් රට හරකා
    හොර චන්දෙන් විත් වැජබුනු අලුත්ගමයා
    යන එන මන් නැතිවිය ආසනෙත් පැරදිලා

    එතනොල් රටට හුරුකල පර ජොනි බට්ටා
    අලි නැව් ගිලපු පන්චායුද විමලේ මලයා
    මීගමුවට සොට් එක දුන් කුඩු ලන්සා
    ලොවෙත් නැතිකරමු 17 සෙට්වෙලා.......