වස කම්මැලියි

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    Tv Series ekak balanna patan ganin. heeniyata drink ekak daana gaman,

    mama nam welawak thibboth Jack Daniel shot ekak daana gaman Silo balanava kolla nidaa ganna one neththam kare thamai...
     
    • Love
    Reactions: Ldy

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,612
    6,110
    113
    Wife ලාගේ ගෙදර ඇවිල්ලා ඉන්නවා
    වස කම්මැලියි

    gin කාලක් තියෙනවා පරණ
    මෙහෙ සීතලයි හොඳට ම... දිය ඇල්ල පේනවා ගේ ඉස්සරහට

    මේ පැත්තෙන් කෙල්ලෙක් වත් යාළු කරගන්න තිබ්බා නම් ගිහින් බලන්න තිබුණා
    Karima wasanawak ne thiyenne.. concrete loken midila athal eke kalak gahan ..wifi ekka seeethala yanna jigi jigi yak dagena indapan ko
     
    • Like
    Reactions: Ldy