වස බීපු කෙනෙක් ලග ඉදල තියෙනවද 😣😣😣 පොඩි කාලෙ සත්‍ය අත්දැකීමක්.

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,208
    1,977
    113
    අපේ නෑදෑ වෙන නැන්ද කෙනෙක් බැදල හිටියෙ නැවක වැඩකරන කෙනෙක් මොකක් හරි වෙලා නැවේ රස්සාව නැතිවෙලා වලියක් දාගෙන වගේ මතක

    ඊට පස්සෙ පොර එද්දි හෙන ණය ගොඩක් එක්ක හිරවෙලා අන්තිමට ග්‍රැමක්සෝන් බීල කු‍ඹුරු කරපු නිසා වස කඩෙනුත් දීල අවුලක් නැතුව දන්න නිසා

    බෝතලේම බීල

    පට්ටම ගදයි කොළ පාටට වමනෙ දදා
    කෑ ගහ ගහ පෙන දාගෙන ඉදල දවස් දෙකකට පස්සෙ මැරුන කෙලින්ම කුණු ගදයි යන ඒව ඇගේ කෑලි දිය වෙවී යනව

    වේදනාකාරීම මරණයක් 😕
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,602
    3,357
    113
    අපේ නෑදෑ වෙන නැන්ද කෙනෙක් බැදල හිටියෙ නැවක වැඩකරන කෙනෙක් මොකක් හරි වෙලා නැවේ රස්සාව නැතිවෙලා වලියක් දාගෙන වගේ මතක

    ඊට පස්සෙ පොර එද්දි හෙන ණය ගොඩක් එක්ක හිරවෙලා අන්තිමට ග්‍රැමක්සෝන් බීල කු‍ඹුරු කරපු නිසා වස කඩෙනුත් දීල අවුලක් නැතුව දන්න නිසා

    බෝතලේම බීල

    පට්ටම ගදයි කොළ පාටට වමනෙ දදා
    කෑ ගහ ගහ පෙන දාගෙන ඉදල දවස් දෙකකට පස්සෙ මැරුන කෙලින්ම කුණු ගදයි යන ඒව ඇගේ කෑලි දිය වෙවී යනව

    වේදනාකාරීම මරණයක් 😕
    මට ඔහොම සීන් එකක් මතකයි.... අපේ ගෙවල් ළඟ සීයා කෙනෙක් අසනීප වෙලා හොඳටම ඉස්පිරිතාලේ අරන් ගියා... දොක්ටාර් ල කීවා බේරන්න බෑ කියලා... Icu එකට දාලා හුස්ම ගන්න මැෂින් එකක් ගහන්න ඕනි ඒත් මෙයට දෙන්න හිස් මැෂින් එකක් නෑ කියලා...අර බෝතලයක් වගේ එකක් මිරික මිරික හිටියේ ඇම්බු කරනවා කියන්නේ... ඕක කර කර හිටියා මාරුවෙන් මාරුවට වාට්ටුව ඉඳන්... කට්ටිය එක එක්කෙනා ගියා... මැරෙයි කියලා හිතුවේ... මම ඕක ඔබ ඔබ හිටියා කැරුත් නැතුව තනියෙන් එළි වෙනකල් ම...නතර කරොත් හුස්ම ගන් නෑ.... නින්ද යනවා අත රිදෙනවා... ඒත් නතර කරේ නෑ.. පහුවදා උදේ 10ට විතර වෙනකල් ම තනියෙන් හිටියා.... පොර බේරුණා... ඊට පස්සේ තව ඇරුදු 10ක් විතර ඉදලා තමා නැති උනේ...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න..
    ඉන්නකොට එකෙක් අරන් ආවා වස බීලා මොකක්ද කෘමිනාශක බෝතලයක්.
    ඌව අල්ලන් ඌට පෙව්වා කලු පාට තාර වගේ දියරයක්..
    ඒක බීල ටිකකින් අරූ වමනේ දානවා බඩේ තියෙන ඔක්කොම ..
    පැයක් වගේ යනකොට අරූට සුවයි
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    වත්තට ගහන්න වස බෝතලයක් ගන්න කෘෂිකර්මෙට ගියා මං. එතකොට මට අවුරුදු 25ක් විතර ඇති. දවස් 10න් තණකොළ මැරෙන වස එකක් දෙන්න කියලා විතරයි මන් කිව්වේ. කෘෂිකර්මේ මිස්ලා ඔක්කොම මාව වටකරගත්තා. ''තරුණ ජිවිතයක් නේද? ඇයි නිකරුනේ මෙහෙම කරගන්නේ'' කියලා. මං කිව්වා වත්තට ගහන්න ගෙනියන්න ආවේ බොන්න නෙමෙයි කියලා. දුන්නෙම නෑ. අන්තිමට බෙහෙත් ගහන පොරව යවලා ගෙන්න ගත්තේ.
     
    උත්තට ගහන්න කියලා වටකරගෙන තියෙන්නේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    වත්තට ගහන්න වස බෝතලයක් ගන්න කෘෂිකර්මෙට ගියා මං. එතකොට මට අවුරුදු 25ක් විතර ඇති. දවස් 10න් තණකොළ මැරෙන වස එකක් දෙන්න කියලා විතරයි මන් කිව්වේ. කෘෂිකර්මේ මිස්ලා ඔක්කොම මාව වටකරගත්තා. ''තරුණ ජිවිතයක් නේද? ඇයි නිකරුනේ මෙහෙම කරගන්නේ'' කියලා. මං කිව්වා වත්තට ගහන්න ගෙනියන්න ආවේ බොන්න නෙමෙයි කියලා. දුන්නෙම නෑ. අන්තිමට බෙහෙත් ගහන පොරව යවලා ගෙන්න ගත්තේ.
    බෙහෙත් ගහන පොරව :confused: :confused:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,384
    5,537
    113
    Panadura
    බෙහෙත් ගහන පොරව :confused: :confused:
    07tytan_agri%20pesticides5.JPG
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    වත්තට ගහන්න වස බෝතලයක් ගන්න කෘෂිකර්මෙට ගියා මං. එතකොට මට අවුරුදු 25ක් විතර ඇති. දවස් 10න් තණකොළ මැරෙන වස එකක් දෙන්න කියලා විතරයි මන් කිව්වේ. කෘෂිකර්මේ මිස්ලා ඔක්කොම මාව වටකරගත්තා. ''තරුණ ජිවිතයක් නේද? ඇයි නිකරුනේ මෙහෙම කරගන්නේ'' කියලා. මං කිව්වා වත්තට ගහන්න ගෙනියන්න ආවේ බොන්න නෙමෙයි කියලා. දුන්නෙම නෑ. අන්තිමට බෙහෙත් ගහන පොරව යවලා ගෙන්න ගත්තේ.
    ඒ කියන්නෙ උඹ දැන් එකක් ඉල්ලුවම දෙකක් දෙන වයසකද ඉන්නෙ?
     
    • Haha
    Reactions: leeroxxroxx and Bam

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්

    චාකෝල්