වහනයක් තෝරාගන්න උදවුවක් ඕන බොලවූ

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    වහනයක් තෝරාගන්න උදවුවක් ඕන බොලවූ

    මම හොයන්නේ ලක්ෂ 16 අතර අලුත් පෙනුම.ෆුල් option (වඩා හොදයි),auto (නම් තවත් හොදයි) කාර් එකක් බන්.

    මේ range එකේ තියෙන මට ගන්න පුළුවන් හොදම තේරීම මොකක්ද බන්.උබල පාවිච්චි කරලා තියෙන වාහන මොනාද මේ range එකේ.පොඩි විස්තරයක් දාහල්ලාකෝ බන්.:rolleyes:

    වයිපරෙටත් පදින්න පුළුවන් එකක් ඕනේ.එයාට ඕනේ අලුත් පෙනුම ඉංගිරිසි නොම්මර.:D
    මම හොයන්නේ නඩත්තුව පහසු .comfortable වහනයක්, ඉන්දන දහනය අවම 12 වත් කරන එකක්.:yes::yes:

    දැනට පරණ හුචක්කුවක් තියේ බන්,අපරාදේ කියන්න බා ලොකු වදයක් දෙන්නේ නැ ජපනෙක්.එත් මේ වයිපරේට සමාජ තත්වයයි මොකක්ද හුට්ටප්පරක්නේ. :sorry:

    ideas දියල්ල සිංහලු.බුදු සරණයි :nerd::nerd:
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මායියගෙ ආසාවට පොඩ් ලිස්ට් එකක් ගැහුවා බන් අස වහන.උබලටත් idea එකක් එනවනේ අපිට පොඩි විස්තරක් කියන්න එකයි දන්නේ

    Panda 1.0/1.3
    Panda Cross
    Hyundai Elentra 1.5
    Kia Rio
    Hyundai accent
    NIssan March 1.3 (cup holder බයිලාව)
    Toyota Soluna
    Tyota Sprinter (300-)
    Wagon R (indian old)

    FB 14 එපා බන් අසා නා

    Alto 800 (OLD), Alto 800 (NEW 2015)
     
    Last edited:

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    2 mil කරලා Viva Elite 2010 හෝ උඩ එකක් ගන්න.

    16 hoyagaththata 20 hoyaganna amarui bn.ekak aran move karala wena ekakata yana seen ekak mage thiyenne.anika hoyanneth 16ta adu ekak.wahanekuth one.habai eken adayamak upaynanne nathi nisa samanyaya mattame ekak athi bn
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    16 hoyagaththata 20 hoyaganna amarui bn.ekak aran move karala wena ekakata yana seen ekak mage thiyenne.anika hoyanneth 16ta adu ekak.wahanekuth one.habai eken adayamak upaynanne nathi nisa samanyaya mattame ekak athi bn


    Auto walata ganan illanawane


    nathnam 2012 Viva Elite ehema Brand New 16 ta withara awe :sorry:
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    Auto nane. Nathnam wahane e milata awulak na. Clutch eke biting point eka saahena udin thiyenne tikak purudu wenna wenawa ekata

    man panda ekak poddak padala baluwa.japan ekka baladdi nam.e cluch ehema smooth naha.
    mata terenne na man padapu wahane aulakda kiyala.cluch eka enter wena widiha aul.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    aluthwa newe bn used ekak one.
    panda cross hodayida.




    "එයාට ඕනේ අලුත් පෙනුම ඉංගිරිසි නොම්මර.:D
    මම හොයන්නේ නඩත්තුව පහසු .comfortable වහනයක්, ඉන්දන දහනය අවම 12 වත් කරන එකක්."



    menna mee tika thiyana ekak. aluth penuma thama mama kiwwe.
    panda cross oya gaanata, yanna puluwan hodama option ekek. seat comfortable, driving lesiy. cornaring walata hoday, yata wadinne naa, wahane common issue keepayak nam thiyanawa. ewa echcharama prashna neme. oya hoyana gaanata tihyana hondama optinon ekak. petrol nam tikak aduy. eth 10k nam set karaganna puluwan sure. 12- 14th karanawa dura yanakota nam...


     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    man panda ekak poddak padala baluwa.japan ekka baladdi nam.e cluch ehema smooth naha.
    mata terenne na man padapu wahane aulakda kiyala.cluch eka enter wena widiha aul.


    kilometer 100k withara ellewwama kakula purudu wenawa ban clutch eka uda ekata.... eka echchara loku issue ekak neme. blind corner eka wadiy. wangu gannakota bellath ekka agath poddak harola balanna purudu wenna nam wenawa walamiti wangu gannakota...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    man panda ekak poddak padala baluwa.japan ekka baladdi nam.e cluch ehema smooth naha.
    mata terenne na man padapu wahane aulakda kiyala.cluch eka enter wena widiha aul.


    Hama ekema ehema thamai Cross eketh ehemai. Purudu wunama nam awulak na. Bt wifeta manual drive karanna kiyala denna giyoth epawei oke
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෝනට හරි යන පාට වෙන්නත් ඕන,
    ගෑවම සමනල තටු වගේ තියෙන්නෙත් ඕන,
    පට් පට් ගාලා වේලෙන්නත් ඕන,
    අඩු වියදමකින් වැඩි බිත්ති ප්‍රමානයක් ගෑවෙන්නත් ඕන. :eek:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    J0oPUslr.jpg


    Hyundai Sonata H Matic 2001 http://ikman.lk/en/ad/hyundai-sonata-h-matic-2001-for-sale-gampaha-92