වහනයක බෆර් එක පේන්ට් කරන්න හොද තැනක්..

janish05656

Well-known member
  • වහනයක බෆර් එක පේන්ට් කරන්න හොද තැනක්..

    මගේ ඉස්සරහ බෆර් එක වැදිලා බන්..මට හිතාගන්න බෑ..බිත්තියක වැදිලා කොහොම හරි..මම ඔෆිස් එකේ වාහනය දානකොට සික්කා කියුවේ..මට හික් ගෑවුනා බන්.වැදිලා තියෙන්නේ බිත්තියක මොකද සිමෙන්ති කුඩු කුඩු වැටෙනවා.
    දන්න එකෙක් මට කොළඹ පැත්තේන් හොද කොලිටියට වැඩේ කරගන්න පුලුවන් තැනක් කියපන්..මගේ බුදු බොක්කක් ඉන්නේ ඉන්ශුවරන්ස් එකේ..ඌ සල්ලි දෙන්නන් කියුවා අනිවා..ඒක නිසා ගාන කමක් නෑ..

    මම නිසාන් කොම්පැනි නන් යන්නේ නෑ මචන්..මගේ මේ වාහනයම උන් කෑවා බෆර් එක පේන්ට් එකට දීලා..3පාරක් කරලත් වැඩේ කරේ නෑ හරියට.. මම හෙන ගේමක් දාලා වාහනය ගත්තේ..

    පුලුවන් එකෙක් පොඩ්ඩක් හෙල්ප් එකක් දීපන්..
    Kleenpark
    Mr Paint
    Sterling Automobiles
    වගේ තැන් එහෙම අවුලක් නැද්ද??
     

    janish05656

    Well-known member
  • First calm down.Everything is impermanent.:D

    Arabian motors
    Autoforce-Saranakara

    ඉස්තුති මචන්..මාර කරුමයක් මච්න්..වැදුන එක දැනුනානන් ගානක් නෑ..මෙක දන්නේ නැතිව උන එකට මාරම අවුල්..
    රෙප් ඇඩඩ් +
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉස්තුති මචන්..මාර කරුමයක් මච්න්..වැදුන එක දැනුනානන් ගානක් නෑ..මෙක දන්නේ නැතිව උන එකට මාරම අවුල්..


    ohoma thamai ban mageth eka dawasak office park eke tiyeddi issaraha buffer eka happagena gihilla office ekata apu ekek.gedara giyamay dakke pattak ne.
     

    janish05656

    Well-known member
  • ohoma thamai ban mageth eka dawasak office park eke tiyeddi issaraha buffer eka happagena gihilla office ekata apu ekek.gedara giyamay dakke pattak ne.

    කියලා වැඩක් නෑ මචන්..මගේ ඔලුව හෙනම අවුල් මචන්..
    මගේ ගෑනි බනින්නේත් මම වාහනයටයි ආදරේ වැඩි කියලා..මෙහෙම උනාම ඇගෙන් කැල්ලක් ගියා වගේ මචන්,
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mokakda ane vahane... anith ekkena kiwwa wage arabian motors thamai mata hodama, color match karala denawa supiriyatama
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    Mt Paint yanna epa ban.... Color Matching anthimai :no::no:

    Mr Paint මගේ වැඩක් කරා මෙලෝ රහක් නැහැ. කපපු කැටලොයි කුඩු හැමතැනම ඒවා යවන්නත් බැහැ සමහර අස්සෙ තැන් වල ගහපු ටේප් ගලවලා නැහැ සීට් වලත් පේන්ට් ගෑවිලා තිබුනා කාර් එක ඇතුලෙ තිබුනා පොඩි බොට්ල් ඕපනර් එකක් එක්ත් අරගෙන දන්න එකෙක්ට නම් යන්න කියන්නෙ නැහැ මගෙ පොඩි වැඩක් තියනවා කරගන්න ගොඩක් එවුන් කියන්නෙ Arabian Mortors හොදයි කියලා දාපු එකෙක් ඉන්නවා නම් විස්තර දැනගන්න පුලුවන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,768
    113
    කියලා වැඩක් නෑ මචන්..මගේ ඔලුව හෙනම අවුල් මචන්..
    මගේ ගෑනි බනින්නේත් මම වාහනයටයි ආදරේ වැඩි කියලා..මෙහෙම උනාම ඇගෙන් කැල්ලක් ගියා වගේ මචන්,

    මොකක්ද බන් වාහනේ? AMW ල ගෙන්නන එකක් නම් උන් ගාව හරියන පේන්ට් එක ඇතිනේ :yes: