වහනේ abs indicator light එක help.

donta

Member
Jun 11, 2013
2,916
304
0
mchn break oil balanna....don't worry abs off wunama normal breaks weda karanawa....break gena baya wenna epa...isellama sensors tika aye clean karala tama balanna wenne.....break system eke awulak tamai indicate karanne cylinder ekak ehema leak da danne ne...

garage ekata giya gaman off una bn.aparade naththam check karaganna thibba.:rolleyes::rolleyes::rolleyes:
 
sami007

Active member
  • Mar 24, 2007
    340
    48
    28
    Gam5
    sometime ecu eke history fault ekak tiyenwa ati, godak hoda scanner ekakin check karala histry clear karaganna,
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    sometime ecu eke history fault ekak tiyenwa ati, godak hoda scanner ekakin check karala histry clear karaganna,
    eka wheel eka abs Sensor aluthen damma.dan masa6 kwithara.habai eka dala aye reset kare na.mokada abs light eka off una nisa.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    sometime ecu eke history fault ekak tiyenwa ati, godak hoda scanner ekakin check karala histry clear karaganna,

    But, එහෙම fault එකක් තියෙනවා නම් දිගටම Indicate කරන්න ඕනේ... කෝකටත් battery එකේ නෙගටිවේ wire එක ගලවලා දැම්ම නම් හරි ටික වෙලාවකට... පුලුවන්නම් දැන් 10mm යතුරක් අරන් ගිහින් ගලවල දාපන්..හෙට උදේ වෙනකල් එහෙම තියල හෙට උදේ check කරපන් බලන්න...හැබැයි GPS වගේ අනන්මනන් මගුල් තියෙනවා නම් කරන්න එපා.. නැත්තම් ඒවා reset වෙලා තව ලෙඩක්...
     
    Last edited:

    ehema karoth hariyaida bn.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    කරලා බලපන්... මං හිතන්නේ නෑ හරියයි කියලා...ඒත් පුලුවන්නම් කරලා බලපන්..වියදමක් යන්නේ නෑනේ...Wiring Trouble එකක් වෙන්න පුළුවන් ගොඩක් විට...
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කරලා බලපන්... මං හිතන්නේ නෑ හරියයි කියලා...ඒත් පුලුවන්නම් කරලා බලපන්..වියදමක් යන්නේ නෑනේ...Wiring Trouble එකක් වෙන්න පුළුවන් ගොඩක් විට...
    muchan abs ekei hand break ekei sambande mokadda bn.dekama ekata paththu wenne,off wenne.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Ehema Direct connection ekak nam na...mata kalin ohoma ledak hambelath na... samahara vita master pump eke awulak wenna puluwan...Brake indicator ekath enawa nam abs sensor awulak wenna ba kiyalath hithenawaa..mmmmmmm...internet eken leddu check karannath ba beheth dennath ba ne..:D Garage ekakata aran gihin balanna... master pump eka leak da kiyala check kara ganna...kalin repair eken passeda oya lede enne??
     
    mauchan lagadi clutch washer nam ghilla damma.ekath wada karanne break oil walin ne da bn.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    thanks මචන්ලා ඔක්කොටම දීපු help එකට.ලෙඩේ හොයා ගත්ත ගමන් කියන්නම්.මේ ඉරිදා මම අයේ යනවා garage එකට.:):):):):):)
     
    camolinx

    Junior member
  • Apr 10, 2012
    56
    2
    8
    ABS නැති උනාටම වාහනෙ Brake නැතිවෙන්නෙ නෑ මචං.....එහෙම උනාම වාහනෙ Normal Brake System එක වැඩකරනවා. ABS වලින් එන Support එක විතරක් නැතිවෙනවා.. කොහොම උනත් හොදම තැනකට දාලා Check කරන්න.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ABS නැති උනාටම වාහනෙ Brake නැතිවෙන්නෙ නෑ මචං.....එහෙම උනාම වාහනෙ Normal Brake System එක වැඩකරනවා. ABS වලින් එන Support එක විතරක් නැතිවෙනවා.. කොහොම උනත් හොදම තැනකට දාලා Check කරන්න.

    :yes::yes::yes::yes: