වහපු_හලාල්_සයිට්
වහපු හලාල් සයිට් එකේ තියෙන හලාල් දේවල් මෙකෙන් බලාගන්න පුළුවන්
https://web.archive.org/web/2018041...k/certified/categories/consumer/Breads-&-Buns
මෙන්න සම්පුරණ company ලිස්ට් එක..
https://web.archive.org/web/20180419070908/http://www.hac.lk/certified/companies-list

Last edited:

මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ 

( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..
.ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..