වහරක උණ පැනිය ගැන

Emios

Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    මට කොරෝනා කාලේ උණ ගත්තා.. ඕක ගත්තයින් පස්සේ පැනඩොල් නැතුවම උණ අඩු උනා ඉක්මනට ..සුපිරියි.. :yes:
    Oke panadol thama tiyenne :ROFLMAO:
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    නැහැ.දේශීය ඖෂධයක්..පැනඩොල් වලට මිනිස් ආයුෂ අඩු වෙනවා.. අතුරු ආබාධ දරුණුයි.. :yes:
    images
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Meka gana thiyena athdakeem monawada?
    මම නම් මේක අනුමත කොරන්නෙ නෑ, මොකද වැටෙන්න ඕන මාත්‍රාව ඇඟෙන් ඇඟට වෙනස්. මේකෙ කියන මාත්‍රාව මදි.

    මේකට වඩා පස් පංගුව ප්‍රබලයි , ලාබයි.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔකේ තියෙන්නේ දේශීය ඖෂධ උන ශාකයෙන් ගත්ත..ගොඩක් ගුණදායකයි.. බය නැතුව පාවිච්චි කරන්න..අත් බෙහෙතක් විදිහට හොඳයි :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,131
    67,453
    113
    ඔකේ තියෙන්නේ දේශීය ඖෂධ උන ශාකයෙන් ගත්ත..ගොඩක් ගුණදායකයි.. බය නැතුව පාවිච්චි කරන්න..අත් බෙහෙතක් විදිහට හොඳයි :yes:
    Ithin una gahak kapanko una bahinawada balanna
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    Ithin una gahak kapanko una bahinawada balanna
    රහතන්වහන්සේ නමක් දිවැසින් හොයාගත්ත බෙහෙතක් මේක.. අත්දුටුයි.ප්‍රත්යක්ෂයි.. :yes: