Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වහරක බණ කියන්නේ මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම negative response දාල තියෙන නිසා balance වෙන්න positive response එකක් දාන්න හිතුව

මේ මහත්තය, වහරක අභයරතනාලංකාර ස්වාමින්වහසේ විසින් අනිච්ච යන්නට ආන්දෝලනාත්මක විග්‍රහයක් කරමින් දේශනා කල ධර්මය... මුල් කාලයේ සහ දැනටත් නොයෙකුත් ස්වාමින් වහන්සේලා මේ දහම දේශනා කරනව. මේ තුල ඇති ආන්දෝලනාත්මක හා තාර්කික ස්වභාවයත්, නොයෙකුත් ස්වාමින් වහන්සේලා විසින් ත්‍රිපිටකය ගෙනහැර දක්වමින් කල දේශනා නිසාත් බොහොමයක් අය (අන්‍ය ආගමික අය ඇතුළුව) සීග්‍රයෙන් මේ දහමට නැඹුරු වීම අපි පසුගිය කාලයේදී දකින්න ලැබුණ.

ඉතින් මෙහෙම වාතාවරණයක් තුල එතෙක් බුද්ධාගම තම ජීවිකාව කරගත් පිරිසට, නොයෙක් අත්තනෝමත ඉදිරිපත් කරමින් බුද්ධාගමේ විද්වතුන් යැයි කියාගන්නා පිරිසට සහ සමහර අන්‍යාගමික පිරිස් වලට විශාල පහරක් එල්ල වුණා. ඉතින් අනික් හැම දේටම වගේ මේකටත් දැඩි විරෝධයක් සමාජයේ සමහර කොටස් තුලින් එල්ල වුණා. එහි ප්‍රතිඵල හැටියට තමයි ඔය උඩ මහත්තයෙක් දාලා තියෙන video එක වගේ දේශනා වල මූලික අර්ථය වෙනස් වෙන ආකාරයට කොටස් කඩල අතර මැදට නොයෙක් විවේචනාත්මක කොටස් එකතු කරල (කුණු හරුප ඇතුළුව) හදපු video. හැබැයි වහරක ධර්මය follow කරපු අයගෙන් ඒ කාලේ මේවට ප්‍රති-විරෝධයක් එල්ල නොවුන තරම්. දැන් නම් ඉතින් මෙහෙම video හැදෙන්නෙ නැහැ මගෙ හිතේ... මොන විරෝධතා එල්ල උනත් ත්‍රිපිටක පරිශීලනය සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය කරපු බණ, වහරක බණ කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නැහැ...

කොහොම නමුත් ආගම ධර්මය කියන්නෙ තම තමන්ට පෞද්ගලික දෙයක් කෙනෙක්ට ඒක ජීවිකාව වෙනකොට, තව කෙනෙක්ට ඒක status එක maintain කරන tool එකක් වෙන්න පුළුවන්, තවකෙකුට ඒක විමුක්ති මාර්ගය නැත්නම් එකම ගැලවීම වෙන්න පුළුවන්. මගේ අදහස නම් කෙනෙක් ධර්මය විමුක්තිය සඳහා follow කරනව නම්, පුළුවන් හැම source එකක්ම පාවිච්චි කරල තමන්ගෙ අවබෝධය වැඩි දියුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නෙ. බණ වල වැරදි හොයන එක ධර්මාවබෝධයෙන් පස්සේ කරන්න පුළුවන්නෙ .

වහරක ස්වාමින්වහසේගේ එක අනිච්ච විග්‍රහයක්:

[MEDIA=youtube]hDcLEZZtQ3c[/MEDIA]

[QUOTE="MalSeven, post: 29380471, member: 570021"] හැමෝම negative response දාල තියෙන නිසා balance වෙන්න positive response එකක් දාන්න හිතුව :-) මේ මහත්තය, වහරක අභයරතනාලංකාර ස්වාමින්වහසේ විසින් අනිච්ච යන්නට ආන්දෝලනාත්මක විග්‍රහයක් කරමින් දේශනා කල ධර්මය... මුල් කාලයේ සහ දැනටත් නොයෙකුත් ස්වාමින් වහන්සේලා මේ දහම දේශනා කරනව. මේ තුල ඇති ආන්දෝලනාත්මක හා තාර්කික ස්වභාවයත්, නොයෙකුත් ස්වාමින් වහන්සේලා විසින් ත්‍රිපිටකය ගෙනහැර දක්වමින් කල දේශනා නිසාත් බොහොමයක් අය (අන්‍ය ආගමික අය ඇතුළුව) සීග්‍රයෙන් මේ දහමට නැඹුරු වීම අපි පසුගිය කාලයේදී දකින්න ලැබුණ. ඉතින් මෙහෙම වාතාවරණයක් තුල එතෙක් බුද්ධාගම තම ජීවිකාව කරගත් පිරිසට, නොයෙක් අත්තනෝමත ඉදිරිපත් කරමින් බුද්ධාගමේ විද්වතුන් යැයි කියාගන්නා පිරිසට සහ සමහර අන්‍යාගමික පිරිස් වලට විශාල පහරක් එල්ල වුණා. ඉතින් අනික් හැම දේටම වගේ මේකටත් දැඩි විරෝධයක් සමාජයේ සමහර කොටස් තුලින් එල්ල වුණා. එහි ප්‍රතිඵල හැටියට තමයි ඔය උඩ මහත්තයෙක් දාලා තියෙන video එක වගේ දේශනා වල මූලික අර්ථය වෙනස් වෙන ආකාරයට කොටස් කඩල අතර මැදට නොයෙක් විවේචනාත්මක කොටස් එකතු කරල (කුණු හරුප ඇතුළුව) හදපු video. හැබැයි වහරක ධර්මය follow කරපු අයගෙන් ඒ කාලේ මේවට ප්‍රති-විරෝධයක් එල්ල නොවුන තරම්. දැන් නම් ඉතින් මෙහෙම video හැදෙන්නෙ නැහැ මගෙ හිතේ... මොන විරෝධතා එල්ල උනත් ත්‍රිපිටක පරිශීලනය සාමාන්‍ය මිනිස්සු අතර ජනප්‍රිය කරපු බණ, වහරක බණ කිව්වොත් මම හිතන්නෙ මම වැරදි නැහැ... කොහොම නමුත් ආගම ධර්මය කියන්නෙ තම තමන්ට පෞද්ගලික දෙයක් කෙනෙක්ට ඒක ජීවිකාව වෙනකොට, තව කෙනෙක්ට ඒක status එක maintain කරන tool එකක් වෙන්න පුළුවන්, තවකෙකුට ඒක විමුක්ති මාර්ගය නැත්නම් එකම ගැලවීම වෙන්න පුළුවන්. මගේ අදහස නම් කෙනෙක් ධර්මය විමුක්තිය සඳහා follow කරනව නම්, පුළුවන් හැම source එකක්ම පාවිච්චි කරල තමන්ගෙ අවබෝධය වැඩි දියුණු කරගන්න එක තමයි වැදගත් වෙන්නෙ. බණ වල වැරදි හොයන එක ධර්මාවබෝධයෙන් පස්සේ කරන්න පුළුවන්නෙ :D. වහරක ස්වාමින්වහසේගේ එක අනිච්ච විග්‍රහයක්: [MEDIA=youtube]hDcLEZZtQ3c[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom