මචං , අපි අදුරනන කට්ටියක් වහරක යනවා , පැල් බැදගෙන. අනේ මන්දා..මොකක්ද? බන් එතන වෙන්නේ
හැමෝම negative response දාල තියෙන නිසා balance වෙන්න positive response එකක් දාන්න හිතුවමචං , අපි අදුරනන කට්ටියක් වහරක යනවා , පැල් බැදගෙන. අනේ මන්දා..මොකක්ද? බන් එතන වෙන්නේ
.මේකනම් ඇත්ත, අනිත් උන් නානානන්දගෙ සෙට් එකඔය යන එවුන්ගෙන් ඇත් වෙලා ඉදහන්
උන්ගෙ ගෙදරකින් වතුර එකක්වත් බොන්න දෙන්නෙ එපා
උබලගෙ ලමයින්ට උන් එක්ක කතාවත් කරන්න දෙන්න එපා
හායි @Mohowkමේකනම් ඇත්ත, අනිත් උන් නානානන්දගෙ සෙට් එක

එහෙම බය කරන තැනක් ඔබතුමා දැකල තියෙනවනම් අපිටත් පෙන්නන්න පුලුවන්ද මහත්තය?මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න නොදී බය කරන සෙට් එකක් වහරක් කියන්නේ.![]()
මේ කියන දේට උඹ සමහර විට මට බනී එත් අදාළ නොවන නිසා මම ප්‍රතිචාර දක්වන්නේ නෑ. - අනුවණ කමින් අකුසල් කර ගන්න එපා -බෙදීමක් මගුලක් නෙවෙයි කීවෙ උන් ඔක්කොම එකතුවෙලා දර්මය විකුර්ති කරලා හම්බකරනවා. පොඩි එකෙකුට උනත් තේරෙනවා වහරක කියන්නෙ අමු මෝඩයෙක් කියලා. උගෙ පද නිරුක්තිය අනුව බැලුවොත් ඌ හරකෙක්
එහෙම බය කරන තැනක් ඔබතුමා දැකල තියෙනවනම් අපිටත් පෙන්නන්න පුලුවන්ද මහත්තය?![]()