වහරක corona උණ පැණිය...?????

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වහරකයාට වකුගඩු ලෙඩක් තිබ්බ කියලා කියන්නෙ. වෙන කෙනෙක්ගේ වකුගඩුවක් බද්ද කොරලත් සනීප වුනේ නෑ. වහරකට මාර්ගපල තිබ්බ, මහා ලොකු වෙදෙක් වගේ ප්‍රතිරූප හදාගෙන තිබ්බ නිසා වකුගඩු බද්ද කිරීම දායකයන්ගෙන් හැංගුවාලු. කොහොමත් ලොකුම විහිලුව ලෙඩ වෙලා ඉන්දෙද්දෙත් වහරකයා දයකයන්ට බන කියන ගමන් බේතුත් කිව්ව එක. කොහොමත් වහරකයා තමයි ලංකාවේ ධර්ම විකෘතිය අලුත්ම ලෙවල් එකකට ගෙනිහිල්ලා තව නිකායක් හැදෙන්න කටයුතු කලේ. බලපන් ඔය අභය, නිවාතාප, විමුක්තිරතන, වගේ ශාසන භකශකයෝ පස්සේ ඉන්න වැඩිදෙනෙක් අන්‍යාගමක ඉඳලා එකපාරට බෞද්ධ උන උන්...

    වකුගඩු ලෙඩේ දායකයන්ගෙන් හංගල නැහැ හැමෝම දන්නවානේ.

    ලිඛිතමය සාක්ෂි හෝ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරන්න පුලුවන්ද අන්යාගමක ඉදල ආපු අය සම්බන්ධයෙන්.. (එහෙම ආවත් ප්‍රශ්නයක් නැහැ) ?

    අලුතින් නිකායක් හැදුව නම් ඒකෙ නම මොකක්ද ?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston

    ඉස්සෙල්ලා සිංහල කියවන්න ඉගෙනගනිං! වකුගඩු ලෙඩේද හැංගුවා කියලා තියෙන්නේ?? ඕක තමයි උඹලාට බුදුන් වහන්සේ වදාල අති සියුම්, ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුලුවන්ද මේ වගේ සිම්පල් වාක්‍යක් තේරුම් ගන්න බැරුව.

    විඩියෝ සාක්සි? කතා කොරල බලනව, ඔකුන්ගේ පැටිකිරිය, ලස්සනට දිග අරිනවා. මට ඔහොම කීප දෙනෙක් හම්බුනා.

    නිකායට නමක් උඹලා දාගනිල්ල. හැබැයි ඉතින් මෙච්චර කල් එකට තිබ්බ ශාසනය දෙකට කඩන්න හේතු වුනේ වහරකයා සහ ඒ පිටිපස්සේ ඉන්න බලවේග තමයි. සුද්දටවත් ඒක කොරන්න බැරිවුනා, උඹලා ඒක කොලා! සතුටු වෙයල්ලා කල්ප දාස් ගානකට ආයෙත් බුද්ධ වචනයක් අහන්න වෙන්නේ නෑ උඹලාට!
     
    • Like
    Reactions: lk-maare

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධයා නාලිකාව එකක්, විභජ්ජවාදී එකමුතුව එකක්. මේ බලපන්කෝ මීවණපලානේ උන්නැහැ කියන්නේ වහරකයා, බත් ඇට පුජා තියලා, අටපිරිකර විකුනං කෑව කියලා, ඇත්තද බං??

    ඒ කියන්නේ ඔයා මීවනපලානේ දහම පිලිගන්නවා.. ලොකු දෙයක් ඒකත්. :lol:
     
    • Haha
    Reactions: gnilukshi

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ කියන්නේ ඔයා මීවනපලානේ දහම පිලිගන්නවා.. ලොකු දෙයක් ඒකත්. :lol:
    ගනන් ගන්න එපා, කට උත්තර නැතිවෙලා දත කට පූට්ටු වුනාම ඔය වගේ අපබ්‍රංශ ගොං කතාවක් කියලා හරි පොඩි " මං දින්න" ටයිප් ආතල් එකක් ගන්න වෙනවා. නැහ්නං ලැජ්ජයිනේ.. ඔය විඩියෝ එකේ තියෙන එකත් උඹට තේරිලා නෑනේ ඉතිං... . 😁😁
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඉස්සෙල්ලා සිංහල කියවන්න ඉගෙනගනිං! වකුගඩු ලෙඩේද හැංගුවා කියලා තියෙන්නේ?? ඕක තමයි උඹලාට බුදුන් වහන්සේ වදාල අති සියුම්, ගැඹුරු ධර්මය තේරුම් ගන්න පුලුවන්ද මේ වගේ සිම්පල් වාක්‍යක් තේරුම් ගන්න බැරුව.

    විඩියෝ සාක්සි? කතා කොරල බලනව, ඔකුන්ගේ පැටිකිරිය, ලස්සනට දිග අරිනවා. මට ඔහොම කීප දෙනෙක් හම්බුනා.

    නිකායට නමක් උඹලා දාගනිල්ල. හැබැයි ඉතින් මෙච්චර කල් එකට තිබ්බ ශාසනය දෙකට කඩන්න හේතු වුනේ වහරකයා සහ ඒ පිටිපස්සේ ඉන්න බලවේග තමයි. සුද්දටවත් ඒක කොරන්න බැරිවුනා, උඹලා ඒක කොලා! සතුටු වෙයල්ලා කල්ප දාස් ගානකට ආයෙත් බුද්ධ වචනයක් අහන්න වෙන්නේ නෑ උඹලාට!

    * කිසි දෙයක් හංගල නැහැ. සියල්ල, සියලු දෙනා දන්නවා. මිනිස්සුන්ට අහන බණ මිසක් ඕව අදාළ නැහැ.

    * කවුරුත් නිකාය කඩන්න ඕනේ නැහැ මිනිස්සුන්ට ඇතිවෙලා නිවනට අදාළ නැති දේවල් අහල. අමතක කරන්න එපා වහරක හිමි මතුකළ බුදු දහම ලෝකේ පුරා පැතිරුනේ TV රේඩියෝ නාලිකා මොකුත් නැතුව, අදටත් කිසි අඩුවක් නැතුව තියෙනවා.

    * ඒ කියන්නෙ නිකායක් කැඩිලා නැහැ, ඒකත් ඔයාගේ බොරුවක් නේද මල්ලි.
     
    • Like
    Reactions: bundy123

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    * කිසි දෙයක් හංගල නැහැ. සියල්ල, සියලු දෙනා දන්නවා. මිනිස්සුන්ට අහන බණ මිසක් ඕව අදාළ නැහැ.

    * කවුරුත් නිකාය කඩන්න ඕනේ නැහැ මිනිස්සුන්ට ඇතිවෙලා නිවනට අදාළ නැති දේවල් අහල. අමතක කරන්න එපා වහරක හිමි මතුකළ බුදු දහම ලෝකේ පුරා පැතිරුනේ TV රේඩියෝ නාලිකා මොකුත් නැතුව, අදටත් කිසි අඩුවක් නැතුව තියෙනවා.

    * ඒ කියන්නෙ නිකායක් කැඩිලා නැහැ, ඒකත් ඔයාගේ බොරුවක් නේද මල්ලි.

    අනේ බං.. මේ තියෙන්නේ ජේසු කිව්වෙත් කෝවිලේ කියන්නෙත් එකම බනයි කියන වහරකගේ ගෝලයා ... පව් බං උඹල..වහරකගේ ගොන් පද නිරුක්ති, අභයගේ බඩ යන ධ්‍යාන ලැබිලා උඹ නිවන් දැකලා නේහ් ඉන්නේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඇයි දන්නෙ නැද්ද පෙර කරපු අකුසලයක් නිසා බුදුහාමුදුරුවන්ටත් සුව නොවන හිසේ කැක්කුමක් තිබ්බ කියල.

    දන්නවා දන්නවා, egomaniac කෙනෙකුට දීපු උත්තරක් ඔය. :D
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඇයි උඹලා මේ වහරකයි මහමෙවුනායි මීවණ පලානයි අල්ලගෙන දිගින් දිගටම අපහාස උපහාස කරන් ඒකෙම ගැටෙන්නේ...
    නියම බෞද්ධයා ගැටෙන අයෙක්ද?
    ගැටෙනවනම් ඔහු හෝ ඇය බෞද්ධයෙක්ද? එතකොට ගැටෙන මේ උඹලා කාගේ ශ්‍රාවකයෝද?

    මං ඔය හැමෝගෙම ධර්මදේශනා අහලා තියෙනවා. ඒත් මම ඔළුවට දාගන්නේ මට තාර්කික දේවල් විතරයි. මේ ධර්මයේ ඔරිජිනල් පිටපතක් කා ළගවත් නෑ. තියෙන්නේ කවුරැ හරි අහුපු දෙයක් හෝ කියපු දෙයක්. ඉතින් එතන වැරදි දේ තියෙන්න පුලුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒ මොකක්ද කොතනද කියන්න. එහෙම කියන්නනම් ඔරිජිනල් කොපිය අපි සතු වෙන්න ඕන. ඉතින් එහෙම දෙයක් අපි ළග නැතුව අපි කොහොමද අපි හිතන එක හරි කියලා තව කෙනෙක් කියන එක බොරැකියලා කියන්නේ. තම නැණ පමණට අරගෙන විමසා බලා තමුන් තීරණය කරන එක විතරයි තමුන්ට කල හැක්කේ.
     
    අනේ බං, ගැටෙන එක නෙවෙයි වැරදි මතයක් සමාජ ගත වුනාම බුද්ධ වචනයට වෙන්නේ මොකද්ද බලපං. තම තමන්ගේ නැණ පමණට බුද්ධ වචනය විග්‍රහ කොරන්න ගිහිලා තමයි ඔය මොලේ අමාරු තියෙන මීවනපලානේ, සමන්ත බඩ්ඩ වගේ උන්, තමන්ගේ නොදැනුවත් කම වහගන්න බොරු නිරුක්ති ඇදබාපු, ත්‍රිලක්ෂනය පවා වරදවපු වහරක ගොයියා වගේ උන් අන්තිමට අමු තකතීරු දර්මයක් කියල ඒවා දේශනා කොලේ. උන්ගේ ගොන් කතා "බුද්ධ වචනය" කොරගෙන ඉන්න ශ්‍රාවකයෝ පිරිසක් ඉන්නේ.
    ත්‍රිපිටකය තියෙනවා, ඒක තවත් විස්තර කරපු හෙල අටුවාව, ටීකා තියෙනවා, අන්න ඔරිජිනල් කොපිය, උඹේ නැන පමණට තේරෙන දේ නෙවෙයි බුදු පියාණන් ගන්න කිව්වේ, ධර්මය අහන විදිහ පවා විස්තර කරලා තියෙනවා.

    Last edited:

    උඹ දැන් ඔය කියන ත්‍රිපිටකය, හෙල අටුවාව, ටීකාව සේරම කියවලා නිවැරදිව ඔලුවට දාගෙනද තියෙන්නේ?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනේ බං.. මේ තියෙන්නේ ජේසු කිව්වෙත් කෝවිලේ කියන්නෙත් එකම බනයි කියන වහරකගේ ගෝලයා ... පව් බං උඹල..වහරකගේ ගොන් පද නිරුක්ති, අභයගේ බඩ යන ධ්‍යාන ලැබිලා උඹ නිවන් දැකලා නේහ් ඉන්නේ?

    පැය තුන් හාරසියයක බණ වලින් විනාඩි දෙක තුනක ක්ලිප් හදනවා කිරිබත්ගොඩ මඩබලකාය. මම සියල්ලන්ටම ආරාධනා කරනවා විවුර්ත මනසින් youtube තියෙන මේ සියලුම හාමුදුරුවරුන්ගේ බණ අහල බලන්න. තමන්ට මනසට තේරෙන කෙනාගේ බණ තේරුම් ගන්න. මොකද දහම තේරෙන්නෙ තම නැණ පමණට. බුදු කෙනෙක් බිහිවෙලා බණ කිව්වත් තේරුම් යන්නෙ සුළු පිරිසකට විතරයි.

    ඒක පිරිසක් පමණක් මඩ ගහන්නෙ ඇයි කියන එක නුවනින් විමසන්න.

    මේ හාමුදුරුවරු කරන්නේ බුදු බණ නිර්වචනය කරන එක. ඒක විවේචනය කරන්න මෙයාල බුදුවරු නෙමෙයි. හාමුදුරුවරු බුදුබණ නිර්වචනය කරයි, බණ අහන අය තම නැණ පමණට එය තේරුම් ගනියි.

    මඩ වීඩියෝ හදාගෙන දඟලන්නේ තමන්ගේ බිස්නස් එකට පාඩු වෙන එක ගැන හිතන මුදලාලිලා ටික.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පැය තුන් හාරසියයක බණ වලින් විනාඩි දෙක තුනක ක්ලිප් හදනවා කිරිබත්ගොඩ මඩබලකාය. මම සියල්ලන්ටම ආරාධනා කරනවා විවුර්ත මනසින් youtube තියෙන මේ සියලුම හාමුදුරුවරුන්ගේ බණ අහල බලන්න. තමන්ට මනසට තේරෙන කෙනාගේ බණ තේරුම් ගන්න. මොකද දහම තේරෙන්නෙ තම නැණ පමණට. බුදු කෙනෙක් බිහිවෙලා බණ කිව්වත් තේරුම් යන්නෙ සුළු පිරිසකට විතරයි. Blah bLaha blahh
    පැය තුන් හාරසීයක් කිව්වත් සාරන්ශ කරලා විනාඩි 4ට ගත්තත් අන්තිමට කියන්නෙ එකම දේ! කවුරුවත් දෙබස් කවලා නෑනේ. කියපුවා තමයි දාල තියෙන්නේ. බුරුවා කෑ ගහනකොට පැය තුන් හාරසීයක් අහන් ඉන්න ඔනෙ නෑ බුරුව කියල දැන ගන්න විනඩි 3 ත් වැඩියි! ඇත්ත එලිවෙනකොට වීක් ආර්ගියුමන්ට් දාලා ඇඹරෙන්න එපා..

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    ඇයි උඹලා මේ වහරකයි මහමෙවුනායි මීවණ පලානයි අල්ලගෙන දිගින් දිගටම අපහාස උපහාස කරන් ඒකෙම ගැටෙන්නේ...
    නියම බෞද්ධයා ගැටෙන අයෙක්ද?
    ගැටෙනවනම් ඔහු හෝ ඇය බෞද්ධයෙක්ද? එතකොට ගැටෙන මේ උඹලා කාගේ ශ්‍රාවකයෝද?

    මං ඔය හැමෝගෙම ධර්මදේශනා අහලා තියෙනවා. ඒත් මම ඔළුවට දාගන්නේ මට තාර්කික දේවල් විතරයි. මේ ධර්මයේ ඔරිජිනල් පිටපතක් කා ළගවත් නෑ. තියෙන්නේ කවුරැ හරි අහුපු දෙයක් හෝ කියපු දෙයක්. ඉතින් එතන වැරදි දේ තියෙන්න පුලුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒ මොකක්ද කොතනද කියන්න. එහෙම කියන්නනම් ඔරිජිනල් කොපිය අපි සතු වෙන්න ඕන. ඉතින් එහෙම දෙයක් අපි ළග නැතුව අපි කොහොමද අපි හිතන එක හරි කියලා තව කෙනෙක් කියන එක බොරැකියලා කියන්නේ. තම නැණ පමණට අරගෙන විමසා බලා තමුන් තීරණය කරන එක විතරයි තමුන්ට කල හැක්කේ.
    ඇත්ත කතාව. ඔය හැම කෙනාම කියන එක පොදු දෙයක් තියනව බන් හොදට අහපන්.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    View attachment 105093
    වහරක උණ පැණිය කියලා corona වලටයි ඩෙංගු වලටයි පැණියක් තියනවාලු..පිටරට හා දේශියව රෝගින්ට දිලා සුව වෙලාලු ..මේ link වලින් බලන්න Youtube link.. and Facebook link

    මේ වහරක උණ පැණිය Corona වලට වැඩද..? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවාද..? කොහොමද අපි මේ පණිය ඇත්තද කියලා දැන ගන්නේ..? ගෙනල්ලා බිපු අය ඉන්නාද..?

    Elakiri යේ මේ ගැන හරියට දන්න අය ඇති කියලා හිතනවා... කරුණාකරලා ඒක නිසා මේකට හරි පිලිතුරක් එනකම් අඩුම තරමින් බම්ප් වත් කරන්න... මේ පැණිය ගැන ඇත්ත නැත්ත හැම කෙනාම දැන ගත යුතු නිසා මේ Thread එක බම්ප් කරන්න.

    ස්තුතියි.
    මට ටෙස්ට් කරන්න චාන්ස් එක ආවා.

    කොරෝනා නිසා uncomfortable ගතිය එනකොටම මේක බොන්න පටන් ගත්තා.

    සුවධරණිත් බිව්වා.

    උණ හැර අනෙක් කොවිඩ් ලක්ෂණ සේරම ආවා.

    දැන් දවස් 11 යි. ගද සුවද නැති එක විතරයි දරුණුවටම තියෙන්නෙ.
     
    • Like
    Reactions: wawula and -333-

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    මට ටෙස්ට් කරන්න චාන්ස් එක ආවා.

    කොරෝනා නිසා uncomfortable ගතිය එනකොටම මේක බොන්න පටන් ගත්තා.

    සුවධරණිත් බිව්වා.

    උණ හැර අනෙක් කොවිඩ් ලක්ෂණ සේරම ආවා.

    දැන් දවස් 11 යි. ගද සුවද නැති එක විතරයි දරුණුවටම තියෙන්නෙ.

    Mmath hamotama aran dunna bonna