Mehemai ban.
- wahalaye pala dekai
- warga adi 3000k tiye
- asbastos sheet wahanna inne
- pol lee thamai ganna hitan inne
Dan harida okkoma wistara tika. danwath kiyahallako supinwathuni. Mata one une bas kuliya warga adiyaata kiyada kiyala. anekwa itin wenas wenne nahane moka karath.
දිග පළල කීයද මචන්?
සාමාන්‍යයෙන් වර්ග අඩියක් ගහන්න බාස් කුලිය වර්ග අඩි 1 කට රු. 110 ක් වගේ ගන්නවා.
මොනවගේ වහලක්ද ගහන්නේ?
ෆිනිශින් වහලක්ද,නැත්නම් මැලේශියන් සිවිලිම ගහනවද
Last edited: