වහලයක් හදනකොට?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    වහලයක් හදනකොට?

    මචන්ලා මන් දැකලා තියෙනවා සමහර තැන් වල යකඩ වලින් බාල්ක,පරාල දාලා වහල හදලා තියෙනවා. ලී වලට සාපේක්ෂව සෑහෙන්න ලොකු වියදමක් යනවද? මේකේ වාසි සහ අවාසි මොනවද?
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මචන්ලා මන් දැකලා තියෙනවා සමහර තැන් වල යකඩ වලින් බාල්ක,පරාල දාලා වහල හදලා තියෙනවා. ලී වලට සාපේක්ෂව සෑහෙන්න ලොකු වියදමක් යනවද? මේකේ වාසි සහ අවාසි මොනවද?

    වියදම ටිකක් විතර අඩුයි එත් කැතයි බං ගෙදරකට!
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වාස්තු විද්‍යානුකූලව හොද නැ.
    හැදුවොත් උඹ ලොකු අමාරුවක වැටෙයි.
    ඊට වඩා හොදයි slab එකක් දාපන්.
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අපේ ගෙදර වහලෙට දාල තියෙන්නෙ C purlin. ලී වලට වඩා ගානත් අඩුයි, බරත් අඩුයි, ගැල්වනයිස් නිසා මලකඩ කන්නෙ නෑ, ඒ නිසා කල්පැවැත්මත් වැඩියි.