වහල්ලුන්ගෙ ආතල්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලගෙ පැත්තෙ දේශපාලකයන්ට වහල්කං කරන ඩයල් දීපු ආතල් මොනවද,

    පෝට්සිටිය හදන දවස්වල මුහුද ගොඩකරලා ඉවරවෙද්දි ලංකාවෙ කලුගල් ඉවරවෙනවා කීවම මේපැත්තෙ ජෙප්පෙක් මැටල් ලෝඩ් හතරක් විතර ගෙනද්දාගත්තා ගේ වැඩවගයක් තියනවා ඉවර කරගන්න පස්සෙ හිටියොත් ගල්නැතිවෙයි කියලා.

    තව සජිත්ට චන්දෙ දීලා ටවුමෙ තියන පක්ෂ කාර්යාලෙ ඉදන් ප්රතිපල බලපු නාකියෙක් එතන ඉදන් ගෙදරට අඩ අඩ ආවා පාර දිගට.

    තව පොහොට්ටුවෙ වහලෙක් හවස ගෙදර ඇවිත් දැනගෙන උගෙ ගෑනි චන්දෙ දෙන්න ගියෙ නෑ කියලා. ගැහුවා සතියක් විතර ඉස්පිරිතාලෙ නවතින්නම. උන් දෙන්නා ඒකෙන්ම ඩිවෝස්.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අපේ ගමේ මාම කෙනෙක් ඉන්නව - මැරෙන්න ඉස්සර වෙලා
    මන්නාරම් මුහුද යටින් ගත්තු පෙට්‍රල් වලින් පුතාගෙ 3වීල් ඒකෙන් ගිහින් බෙහෙත් ගන්න බලාගෙන...