වහල්ලු තාමත් ඉන්නවා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    කොළඹ රකින ජන පවුර ආණ්ඩුවට සහායදී උද්ඝෝෂණයේ​







    image_bc16e7c768.jpg



    (ශාන්ත රත්නායක)


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ආණ්ඩුවට සහාය පළ කරමින් කොළඹ රකින ජන පවුර සංවිධානය කරන ලද සාමකාමී පෙළපාලියක් අද (8) පැවැත්විණි.


    කොළඹ කොටුව දුම්රියපළ අසලින් ආරම්භ කළ විරෝධතා පා ගමන ජනාධිපති ලේකම් කාර්යාල දක්වා පැමිණ ආණ්ඩුවට සහාය පළ පළ කරමින් උද්ඝෝෂණයේ යෙදුණි.


    එයට ස්වයං රැකියා අයිතීන් සුරැකීමේ සුරැකීමේ සංවිධානය හා විශාල පිරිසක් සහභාගි විය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    ස්වයං රැකියා අයිතීන් සුරකිමු කියන එක මොකද්ද බන් උන්ට කෙල වෙලාද 🤣

    සූ ගාලා සෙනග හැබැයි
     
    • Haha
    • Like
    Reactions: gobaby and Dr.Amdan