කියන පදේට නටන වහලුනේ.. අන්තිමට තොපිලට තෙල් ගහන එක එපා කරා නේද?? තව නටපල්ල... තොපේ ලමයින්ට නටන්න වෙන්නේ ඇඳුමක් වත් නැතුව.... අරූව පන්නන්න .. මූව පන්න්නන්න .. අලුත් එකෙක් ගේන්න.. මාර උනන්දුවක් තිබ්බ මහ ජනයා.. දැන් පෝලිමේ අන්තිම කෙලවරට ගිහින් හරවන් ඇවිත් ආයේ දවස් 2ක කින් පෝලිමට යනවා.. රූකඩයෝ තොපිවව නූල් ඇදල නටවනවා නේද???? ලැජ්ජහවක් නැද්ද තොපිට???