[QUOTE=Chikamawa;18635137]• වීරෝධාර රණවිරු ජනක පෙරේරා ඝාතනයට යොදා ගත්තේ ශ්‍රීලනිප යේ උප සභාපති කරුණා අම්මාන් ගේ මරාගෙන මැරෙන කොටියෙක් ද?
නැත
• තමාට එරෙහිවන ඕනෑම කෙනෙකුට රජගෙදර දී ‘ගහලා දාන්න‘ යනුවෙන් කී පසු ඔහුව ඝාතනයට ලක්වන්නේද?
නැත
• සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග අධි ආරක‍්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය වන්නේ ජනාධිපති ආරක‍්ෂක නිළධාරීන් අතින්ද?
නැත
• යෝෂිත ගේ අතහරින ලද පෙම්වතියට තානාපති සේවයේ තණතුරක් ලබාදුන්නේ කෙසේද?
ඉන්ටවිව් කරල
• යෝෂිත ට තනතුරු ලබාදීම සඳහා නාවික හමුදාවේ බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කෙළේ කෙසේද?
නීති රීති වෙනස් කරල
• නීති විභාගයට පෙනී සිටි නාමල් ට පිළිතුරු ලිවීම සඳහා විදුහල්පතිගේ අනුදැනුම මත තනිව වෙනමම කාමර පහසුකම් ලබාදුන්නේ කෙසේද?
කාමරේ අස් කරල
• ශිරන්තිගේ කාල්ටන් ළදරු පාසැල් ළමුන් සියල්ලන්ම ප්‍රධාන පාසැල්වලට ඇතුල් කරන බවට පොරොන්දු දී තිබේද?
ඔව්.ඇයි ඊරිසියයිද?
• මහානායක හිමිවරුන් ගේ විරෝධය නොතකා දළදා මාලිගාව වටා මෝටර් රථ තරඟ පැවැත්වීමට නාමල් ට අවසර දුන්නේ කවුද?
ලංකා ගමනාගමන මණ්ඩලය
• කොළඹ අගනගරය අක්‍රීය කරමින් රණවිරුවන් ලවා වැලිකොට්ට අද්දවමින් මත්පැන් සමග නළඟනන් යොදවා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට නාමල් ට ඉඩ දුන්නේ කවුද?
ලංකා ගමනාගමන මණ්ඩලය
• නාමල් ගේ මෙම තරඟවලදී නගර සභාවට අය විය යුතු විනෝද බදු කපා හැරීමට මහ ඇමති ප්‍රසන්න රණතුංග උපදෙස් දුන්නේ මොන නීතියකට අනුවද?
රටේ නීතියට අනුව.
• කොටස් වෙළඳපොල මාෆියාව මෙහෙය වූ කල්ලියේ නායකත්වය ගෙන කටයුතු කළේ රාජපක‍්ෂ පුතුන් සහ සහෝදරයන් නොවේද?
නැත.
• කතරගම බස්නායක තනතුර ඥාතිපුත්‍ර ශෂින්ද්‍රට ලබාදීම සඳහා නීති වෙනස් කළේ කවුද?
තෝ
• තමන් ඝාතනය කිරීමට කොළඹට කොටියෙක් තම වාහනයෙන් ප්‍රවාහනය කල ජොන්ස්ටන්ට පවරා තිබූ නඩුව අක්‍රීය කර ඔහු දේශපාලන මඩකරියෙක් කරගත්තේ කවුද?
රනිල්
• කුඩු පිළිබඳ ඔත්තුකට ලන්සා ඇමතිගේ නිවස වැටලු පොලිසිය අක්‍රීය කිරිමට එසැණෙන් එම නිවසට ගිය විධායක ජනපති කවුද?
බැරැක් ඔබාමා
• එතනෝල් ගෙන්වන ජොනී, වසන්ත ලක‍්ෂ්මන්, ශෂීන්ද්‍රගේ බිරිඳ ලක‍්ෂිකා ගේ මාසිකව කොමිස් ලබාගන්නා රාජපක‍්ෂ කවුද?
විජයදාස
• හාල්, පිටි, සිනි භූමිතෙල්, පරිප්පු, ඩීසල්, පෙට්‍රල් වලින් අධික බදු අයකරද්දී නාමල් ගේ ලැම්බොගිනි වාහන සඳහා බදු නිදහස් කළ ආඩම්බරකාර පාලකයා කවුද?
ජෝජ් වොශින්ටන්
• කටුගෙයි කඩා රජකඩු හොරාගත් රාජපක‍්ෂ කන්ගැට්ටා කවුද?
සොලමන්
• පාපැදියක් පමණක් හිමිව සිටි නාමල් ගේ රගර් පුහුණුකරු අසංක සෙනෙවිරත්න කෝටි ගණනක් වැය කර සන්ඩේ ලීඩර් පුවත්පත් ආතනය මිලදී ගත්තේ කෙසේද?
සල්ලි දීල
• ඩුබායි හි සාමාන්‍ය රැකියාවකට ගිය ලොකුලියන ඩුබායි හි කෝටි ගණනක් වැයකර ඉදිකල මැරියට් හෝටලයේ හිමිකරු වූයේ කෙසේද ? නියම හිමිකරු කවුද?
මිලදී ගැනීමෙන්. නියම හිමිකරු මම.
• තංගල්ල බේ හොටෙල් නිමල් පෙරේරා නමින් මිලදි ගත්තේ නාමල්ට ද?
නැත
• විරුද්ධවාදීන් සුදු වෑන්වලින් පැහැර ගැනීමත් ගෝඨා ගේ මිනී මෝරු ඇතිකිරීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද? පරදිනවාත් සමග ඒ මිනී මෝරුන්ට වූයේ කුමක්ද?
සුදු වෑන් හයර් දුවන සල්ලි වලින් මෝරුන්ට මස් අරන් දීම. කිසිවක් වූයේ නැත.
• රුහුණු විශ්වවිද්‍යාලයට නාමල් තමන් ඇසුරු කල ශිෂ්‍යාවක් තම අභිමතයට ඇතුලත් කිරීම බන්දුල ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක්ද?
නැත.
• යුධ සමයේ උතුරෙන් සොයාගෙන සරත් ෆොන්සේකා විසින් රජයට භාරදුන් රත්‍රං කිලෝ 500 ක් පමණ ශිරන්ති විසින් රෝයි ඩයස් ගේ බිරිය සමග එක්ව අළෙවි කළේ කාගේ අනුදැනුම මත ද?
තොපෙ
• රගර් ක්‍රීඩකයා ගේ ඝාතනයට වගකිව යුතු යෝෂිතට නීතිය ක්‍රියාත්මක නොවන්නේ් මන්ද?
ඔහු නිවැරදි කරු නිසා.
• රාජපක‍්ෂ පවුල් සමාජිකයන් ගේ අති භීෂිත දූෂණ කරලියට නොඑන්නේ මෛත්‍රී මහින්ද අතර සිදුවන රහසිගත හමුවීම් නිසාද?
නැත.
• බැසිල් බිරිඳ පුෂ්පා රාජපක‍්ෂ පදනමට පෝට් සිටි සමාගමෙන් කෝටි ගණනක මුදල් බැර වුනේ කෙසේද?
බැංකුවෙන්
• ශිරන්ති රාජපක‍්ෂ ගේ සිරිලිය බැංකු ගිණුමේ තිබෙන කෝටි ගණනක තැන්පතු මැදමුලන බූදලයද?
සිරිලිය බූදලය.
• රටට අපකීර්තියක් ගෙන දෙමින් හොර අවි ජාවාරමේ යෙදුන ගෝඨා ප්‍රමුඛ රාජපක‍්ෂ ඥාති හවුල යහපාලන නීතියෙන් ආවරණය වන්නේද ?
නැත
[/QUOTE]