වහලෙක් සහ ඔහුගේ වහල් පුතා අතර ඇතිවූ සංවාදය

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,112
    22,202
    113
    ගම මහනුවරයි
    වහලෙක් සහ ඔහුගේ වහල් පුතා අතර ඇතිවූ සංවාදය ...

    වහල් පැටිය : මුලින්ම හඳට පා තැබුවේ කව්ද ?
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : සිගිරිය හැදුවේ කව්ද ??
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය: ත්‍රිපිටකය ග්‍රන්ටාරුද කරේ කව්ද ??
    වහල : මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : පසුගිය ඕලිම්පික් වල මීටර් 100 රන්පදක්කම දිනුවේ කව්ද ??
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : ටෙලිපොනේ එක සොයාගත්තේ කව්ද ??
    වහල : මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : 1996 ක්‍රිකට් ශුරත්වයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ කව්ද ??
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : ඇමෙරිකාවේ ජනාධිපති කව්ද ??
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : බිම්බිසාර රජතුමාගේ පුතා කව්ද ??
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය :: යුද්දය 2009 දී ඉවර කරේ කව්ද ??
    වහල :: මහින්ද රාජපක්ෂ
    වහල් පැටිය : :මගේ අම්මත් එක්ක ඇදෙ බුදියගෙන ඉන්න එක්කෙනා කව්ද ??
    වහල : මහින්ද රාජපක්ෂ. ඔව් පුතා අපි වගේ වහල්ලුන්ට තියෙන එකම උත්තරය මහින්ද රාජපක්ෂ.
    අපි ඉතින් ගැනිවද, ලමිස්සියන්වද, අම්මවද, නන්ගිවද අක්කාවද උනත් දෙනවා අපේ පොහොට්ටුවේ මන්ත්‍රීලට!!


    🤣🤣🤣🤣🤣🤣🤣🤣


    Copied
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Spo
    හැමවෙලේම රාජපස්ස ගුණ වයන්නේ වහල්ලු වගේම හැමවෙලේම රාජපස්සගේ ඇද කිය කියා ඉන්නේත් වහල්ලු තමා හාමු :P එකම කාසියේ දෙපැත්ත.
    Spot on buddy
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හැමවෙලේම රාජපස්ස ගුණ වයන්නේ වහල්ලු වගේම හැමවෙලේම රාජපස්සගේ ඇද කිය කියා ඉන්නේත් වහල්ලු තමා හාමු :P එකම කාසියේ දෙපැත්ත.

    burn-meme.jpg