වහලෙන් වතුර ලීක් එකක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,152
    12,063
    113
    තට්ටු 02 ක් මචං ගෙදර, වැස්ස කාලේ නෙමේ නිසා උඩ වහලේ ලීකේජ් එක චෙක් කරන්න බැලුවේ. කාටද බන් මේක කියන්නේ ? මේවා කරන අය ඉන්නවද?
    වැඩේ සේෆ්ටි එකට කරන්නත් ඔන
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,790
    1
    15,530
    113
    තට්ටු 02 ක් මචං ගෙදර, වැස්ස කාලේ නෙමේ නිසා උඩ වහලේ ලීකේජ් එක චෙක් කරන්න බැලුවේ. කාටද බන් මේක කියන්නේ ? මේවා කරන අය ඉන්නවද?
    වැඩේ සේෆ්ටි එකට කරන්නත් ඔන
    සීලින් ගහලද? අ‍ැතුළට යන්න පුළුවන් තැනක් තියෙනවද? නැත්නම් wooden finishing වහලයක්ද? එ‍්වා මත වෙනස් වෙනවා. වහළෙට නැගලා බැලුවාම හොඳට පේන හිලක් නම් වහන්න ලේසියි. තහඩු / උළු අතර හිඩැසක් වගේ නම් repair එකක් කරන්න පුළුවන්. වහළ හදන contract ගන්න එකෙක්ටම කියල පුළුවන් වෙයි.