වහලේ උඩ garden එකක්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මගේ concrete slab එක උඩ මට garden එකක් හදාගන්න ඕන. තණකොළ එම වවල..පොඩි පැල එහෙම වවල....කණ්ඩලම හොටෙල් එකේ තියෙන්නේ..එකට concrete slab එක protect කරන්න ඕන නේද ?....water proof කරන්න ඕන නේද?...කරපු කෙනෙක් ඉන්නවද මේ case එක ?.... :love:
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    CRF07a.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොකුවට මුල් අදින්නැති ඒව තමා දාන්න වෙන්නෙ :sorry:
    පැතලි පලල ටැංකියක් වගේ එකකට පස් පුරෝගත්ත නං ස්ලැබ් එකට මොකුත් කරන්න ඕන්නෑනෙ
     

    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Aniwaryaenma water proof karana wenawa witharak neweyi wade hariyata kare nathnam Patta kattak set wenne. Hoda thanakin balala karaganna. Loku company hodai kiyanna bae eka parata unith pissu kelinawa danayata samahara welawata
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ubata pattama salli thiyenawnan karapan naththan oka amathaka karala daapan, experience eken kiyanne!