Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වහල ගහන්න උපදෙස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සුප්රීම් රෝමාන් උළු.

සදහට වගකියන පිටරට උළු හදන ලංකාවේ මොළය

පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි.

එපමණක් නොව ඔහු තමුත් දන්නා තාක්ෂණික දැනුමද ප්රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්ෂණයක්ද හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම දැනුමින් නිපදවන උළු කැටවලට ඔහු ජීවිත කාලයටම සහතිකයක්ද ලබාදේ.

කේ. ඒ. ඩී. ඇලෙක්සන් නිලන්ත අප්පුහාමි නමැති ඔහු සිය බිරිඳත් සමග එක්ව ස්වයං රැකියාවක් ලෙස උළු මෝලක් පවත්වාගෙන යමින් වෙළෙඳ පොළේ ඉතා අඩුමිලට උළු අලෙවි කිරීමේ නිරත වේ.

ඇතැම් විට ඔබ එකවරම මෙසේ සිතිය හැකියි. ඔහුත් අනෙකුත් උළු මෝල් හිමියන් මෙන් ලාභ උපයන වෙළෙඳ උපක්රම අනුගමනය කරන තවත් එක් ව්යාපාරිකයෙක් යෑයි කියාය.

නමුත් ඔහු ඊට වඩා වෙනස්ය. ඔහු වසර විස්සකට පමණ පෙර ඉතා කුඩාවට උළු මෝලක් ආරම්භ කරන්නේ පොල් අතු සෙවිළි කළ නිවසක සිටය.

අපේ පවුලේ මාත් සමග සහෝදර සහෝදරියො තුන් දෙනෙක් ඉන්නවා. තාත්තා ගුරුවරයෙක්. මම ජර්මන් තාක්ෂණ විද්යාලයේ තාක්ෂණ ශිල්පය ඉගෙන ගත්තා. අපි හිටියෙ පොල් අතු සෙවිලි කළ නිවසක. ඉතිං මටත් හිතුනා උළු සෙවිලිකළ නිවසක පදිංචියට යන්න. ඒ සඳහා මම පුංචියට උළු මෝලක් පටන් ගත්තා. මගේ අරමුණ ඉටුවුණා. මටත් අපේ ගෙදර වහලයට උළු සෙවිලි කරන්න හැකියාව ලැබුණා. ඊට පස්සෙ මට හිතුනා උළු සෙවිළිකළ වහලයක් සහිත නිවසක් හදා ගන්න වෙර දරණ මිනිසුන්ට අත්වැලක් වෙන්න. එනිසා මම අඩු මිලට උළු අලෙවි කිරීමට තීරණය කළා. ඒ සඳහා කළ යුත්තේ උළු කැටයක නිෂ්පාදන මිල අඩුකර ගැනීමයි. මම ජර්මන් තාක්ෂණ විද්යාලයෙන් ඉගෙන ගත්ත දැනුම ප්රයෝජනයට අරගෙන මැටි අනන යන්ත්රයක් නිපදවූවා. ඒ සඳහා මා යොදා ගත්තේ ඉවතලන යන්ත්ර සූත්රවල කොටස්. එහෙම තාක්ෂණ ක්රම නිර්මාණය කළ මම දැන් සම්පූර්ණයෙන්ම ස්වයංක්රීයව උළුකැට නිෂ්පාදනය කළ හැකි තාක්ෂණික පහසුකම් ඇති කරගෙන තිබෙනවා. මේ සියලු යන්ත්ර සූත්ර නිර්මාණය කළේ මගේ දැනුම උපයෝගී කරගෙනයි. නිලන්ත මහතා තමාගේ ගමන් ගම සිහිකරමින්a අප හා කතාවට ප්රවේශ විය.

ඔහු තාක්ෂණය පමණක් උපයෝගී කරගෙන සෑහීමකට පත්වී නැත. සාම්ප්රදායික හතරැස් රට උළු කැටය වෙනුවට නවීන තාක්ෂණයෙන් නිපදවන උළු කැටයක්ද ඔහු ශ්රී ලංකාවට හඳුන්වා දී ඇත.

යුරෝපයේ නිවෙස්වල වහළ සෙවිලි කිරීමට බහුලවම යොදා ගන්නා මෙම උළුකැටයට පවසන්නේ රෝමන් උළු එහෙමත් නැතිනම් පෘතුගීසි උළුකැට කියාය.

මම ගොඩාක් වෙලාවට විදෙස් සංචාරවල නිරත වෙනවා. ඒ රටවල තිබෙන නිර්මාණ අපටත් භාවිත කළ හැකි ආකාරය ගැන මම සිතනවා. ඒ අනුව යුරෝපයේ කළ සංචාරයකදී එම රටවල නිවාසවලට සෙවිලි කර තිබූ උළු කැටයක් රැගෙනවිත් ඒ සඳහා අච්චුවක් ලංකාවේ නිපදවූවා.

මේ උළු කැටය සඳහා අද වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මම මෙම උළුකැටය අලෙවි කරන්නේ ජීවිත කාලයටම වගකීම් සහතියක්ද සමගයි.

අප බොහෝ දෙනා නිවසක් හදන්නේ ජීවිත කාලයටම එකයි. ඉතිං ඒ හදන ගෙදරට වහලයත් ජිවිත කාලයටම එකක් විය හැකියි. සෙවිළි කරන උළුකැටත් එහෙම විය යුතුයි. පොල් අතු වහළෙන් උළු වහළයකට පැමිණි අයෙක් ලෙස මම කැමැති නැහැ. මිනිස්සු වහළයට උළු සෙවිලිකරලා වහළය තෙමෙනවා කියලා චෝදනා කරනවට. එහෙම තෙමෙන්නේ බාල වර්ගයේ උළුකැට වහළයට සෙවිළි කළ විටයි.

අද බොහෝ වෙළෙඳුන් අපගේ නොම්මර එකේ උළු මිලදී ගෙන ඒවා නොම්බර දෙක සහ තුන වර්ගයේ උළු සමග මිශ්ර කර අලෙවි කරනවා. මම කිසි විටෙකත් නොම්මර දෙක සහ තුන ප්රමිතියෙන් යුතු උළු විකුණන්නේ නැහැ. එහෙම ප්රමිතියෙන් අඩු උළු විකිණූ විට තමයි මිනිස්සු චෝදනා කරන්නේ උළු සෙවිළි කරපු වහළ තෙමෙනවා කියලා. නමුත් මගෙන් මිලදී ගත් උළු සෙවිලි කළ අයෙක් වහළය තෙමෙනවා කිව්වොත්, උළු කැට කැඩුණා කිව්වොත් මම ඔවුනට නොමිලේ නැවත උළුකැට දෙනවා. මම ඒ වගකීම ගන්නේ මම නිපදවන උළුකැට වල තියෙන විශ්වාසය නිසයි.

මමත් මගේ බිරිඳත් ස්වයං රැකියාවක් විදියට කරන උළු කැට නිපදවීම කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්සකටත් වැඩියි. ඉතිං අපි මැටි අනන තැන සිට පෝරණුවට දාල උළු ටික පුච්චනකම් හැම දෙයක්ම දන්නවා. ඒ ගැන සොයා බලනවා. නිලන්ත මහතා පැවසූ දේ අපිද දැසින් දැක බලාගත්තෙමු. ඔහු උළු පෝරණුවට අවශ්ය දර පලා ගැනීම සඳහා යන්ත්රයක් ද නිපදවා ඇත. මැටි හොඳින් මිශ්රවී පදම්වී ඒම සඳහා යන්ත්රයක් නිපදවා තිබේ. මේ සියලු උපකරණ නිපදවූ ඔහුට උළු කැටයක් නිපදවීම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත.

ලුණුවිල පොල් පර්යේෂණ පාරේ සුප්රිමෝ උළු නමින් සිය උළු මෝල පවත්වාගෙන යන නිලන්ත මහතා වැඩිය ප්රසිද්ධියට අකමැතිය. එසේ වූ විට හොඳ තත්ත්වයේ උළු කැට නිපදවීමට තමාට කාලය හරස්වන බව පැවසීය.

මට ඕනෙ මගේ වෘත්තියෙන් මිනිස්සුන්ට හොඳ සේවයක් සලස්සන්නයි. අපි කෙනෙක් රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නිලන්ත මහතා අප සමග සංවාදය නිමා කරමින් පැවසීය.

ඔහු සරලය. එම සරල බව තම දියණියන් තිදෙනාටද ආදර්ශයක් කර ඇත. බිරිඳටද ආභරණයක් කරදී තිබේ. එනිසා ශ්රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි.

[ATTACH=full]124722[/ATTACH]

[QUOTE="N A K A M U R A, post: 26404993, member: 566874"] [SIZE=6]සුප්රීම් රෝමාන් උළු. සදහට වගකියන පිටරට උළු හදන ලංකාවේ මොළය[/SIZE] [IMG align="left"]https://www.divaina.com/2013/01/06/ulu.jpg[/IMG] පොල් අතු සෙවිලි කළ නිවසක සිට රට උළු සෙවිළි කළ නිවසකට යන්නට සිහින දකින මිනිසුන්ට ඒ සිහිනය සැබෑ කර ගන්නට බොහෝ වෙහෙසවීමට සිදුවේ. එම වෙහෙස සැබෑවටම දන්නා සහ එය අත්විඳ ඇති මිනිසකු වන ඔහු රට උළුවහළ ගෙයකට යන්න වෙරදරන අයට තමුනට හැකි අයුරින් උපකාර කරයි. එපමණක් නොව ඔහු තමුත් දන්නා තාක්ෂණික දැනුමද ප්රයෝජනයට ගනිමින් රට උළු නිපදවීමේ කර්මාන්තයට නව තාක්ෂණයක්ද හඳුන්වාදීමට පියවර ගෙන ඇත. එම දැනුමින් නිපදවන උළු කැටවලට ඔහු ජීවිත කාලයටම සහතිකයක්ද ලබාදේ. කේ. ඒ. ඩී. ඇලෙක්සන් නිලන්ත අප්පුහාමි නමැති ඔහු සිය බිරිඳත් සමග එක්ව ස්වයං රැකියාවක් ලෙස උළු මෝලක් පවත්වාගෙන යමින් වෙළෙඳ පොළේ ඉතා අඩුමිලට උළු අලෙවි කිරීමේ නිරත වේ. ඇතැම් විට ඔබ එකවරම මෙසේ සිතිය හැකියි. ඔහුත් අනෙකුත් උළු මෝල් හිමියන් මෙන් ලාභ උපයන වෙළෙඳ උපක්රම අනුගමනය කරන තවත් එක් ව්යාපාරිකයෙක් යෑයි කියාය. නමුත් ඔහු ඊට වඩා වෙනස්ය. ඔහු වසර විස්සකට පමණ පෙර ඉතා කුඩාවට උළු මෝලක් ආරම්භ කරන්නේ පොල් අතු සෙවිළි කළ නිවසක සිටය. අපේ පවුලේ මාත් සමග සහෝදර සහෝදරියො තුන් දෙනෙක් ඉන්නවා. තාත්තා ගුරුවරයෙක්. මම ජර්මන් තාක්ෂණ විද්යාලයේ තාක්ෂණ ශිල්පය ඉගෙන ගත්තා. අපි හිටියෙ පොල් අතු සෙවිලි කළ නිවසක. ඉතිං මටත් හිතුනා උළු සෙවිලිකළ නිවසක පදිංචියට යන්න. ඒ සඳහා මම පුංචියට උළු මෝලක් පටන් ගත්තා. මගේ අරමුණ ඉටුවුණා. මටත් අපේ ගෙදර වහලයට උළු සෙවිලි කරන්න හැකියාව ලැබුණා. ඊට පස්සෙ මට හිතුනා උළු සෙවිළිකළ වහලයක් සහිත නිවසක් හදා ගන්න වෙර දරණ මිනිසුන්ට අත්වැලක් වෙන්න. එනිසා මම අඩු මිලට උළු අලෙවි කිරීමට තීරණය කළා. ඒ සඳහා කළ යුත්තේ උළු කැටයක නිෂ්පාදන මිල අඩුකර ගැනීමයි. මම ජර්මන් තාක්ෂණ විද්යාලයෙන් ඉගෙන ගත්ත දැනුම ප්රයෝජනයට අරගෙන මැටි අනන යන්ත්රයක් නිපදවූවා. ඒ සඳහා මා යොදා ගත්තේ ඉවතලන යන්ත්ර සූත්රවල කොටස්. එහෙම තාක්ෂණ ක්රම නිර්මාණය කළ මම දැන් සම්පූර්ණයෙන්ම ස්වයංක්රීයව උළුකැට නිෂ්පාදනය කළ හැකි තාක්ෂණික පහසුකම් ඇති කරගෙන තිබෙනවා. මේ සියලු යන්ත්ර සූත්ර නිර්මාණය කළේ මගේ දැනුම උපයෝගී කරගෙනයි. නිලන්ත මහතා තමාගේ ගමන් ගම සිහිකරමින්a අප හා කතාවට ප්රවේශ විය. [IMG align="left"]https://www.divaina.com/2013/01/06/ulu1.jpg[/IMG] ඔහු තාක්ෂණය පමණක් උපයෝගී කරගෙන සෑහීමකට පත්වී නැත. සාම්ප්රදායික හතරැස් රට උළු කැටය වෙනුවට නවීන තාක්ෂණයෙන් නිපදවන උළු කැටයක්ද ඔහු ශ්රී ලංකාවට හඳුන්වා දී ඇත. යුරෝපයේ නිවෙස්වල වහළ සෙවිලි කිරීමට බහුලවම යොදා ගන්නා මෙම උළුකැටයට පවසන්නේ රෝමන් උළු එහෙමත් නැතිනම් පෘතුගීසි උළුකැට කියාය. මම ගොඩාක් වෙලාවට විදෙස් සංචාරවල නිරත වෙනවා. ඒ රටවල තිබෙන නිර්මාණ අපටත් භාවිත කළ හැකි ආකාරය ගැන මම සිතනවා. ඒ අනුව යුරෝපයේ කළ සංචාරයකදී එම රටවල නිවාසවලට සෙවිලි කර තිබූ උළු කැටයක් රැගෙනවිත් ඒ සඳහා අච්චුවක් ලංකාවේ නිපදවූවා. මේ උළු කැටය සඳහා අද වෙළෙඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. මම මෙම උළුකැටය අලෙවි කරන්නේ ජීවිත කාලයටම වගකීම් සහතියක්ද සමගයි. අප බොහෝ දෙනා නිවසක් හදන්නේ ජීවිත කාලයටම එකයි. ඉතිං ඒ හදන ගෙදරට වහලයත් ජිවිත කාලයටම එකක් විය හැකියි. සෙවිළි කරන උළුකැටත් එහෙම විය යුතුයි. පොල් අතු වහළෙන් උළු වහළයකට පැමිණි අයෙක් ලෙස මම කැමැති නැහැ. මිනිස්සු වහළයට උළු සෙවිලිකරලා වහළය තෙමෙනවා කියලා චෝදනා කරනවට. එහෙම තෙමෙන්නේ බාල වර්ගයේ උළුකැට වහළයට සෙවිළි කළ විටයි. අද බොහෝ වෙළෙඳුන් අපගේ නොම්මර එකේ උළු මිලදී ගෙන ඒවා නොම්බර දෙක සහ තුන වර්ගයේ උළු සමග මිශ්ර කර අලෙවි කරනවා. මම කිසි විටෙකත් නොම්මර දෙක සහ තුන ප්රමිතියෙන් යුතු උළු විකුණන්නේ නැහැ. එහෙම ප්රමිතියෙන් අඩු උළු විකිණූ විට තමයි මිනිස්සු චෝදනා කරන්නේ උළු සෙවිළි කරපු වහළ තෙමෙනවා කියලා. නමුත් මගෙන් මිලදී ගත් උළු සෙවිලි කළ අයෙක් වහළය තෙමෙනවා කිව්වොත්, උළු කැට කැඩුණා කිව්වොත් මම ඔවුනට නොමිලේ නැවත උළුකැට දෙනවා. මම ඒ වගකීම ගන්නේ මම නිපදවන උළුකැට වල තියෙන විශ්වාසය නිසයි. [RIGHT][IMG align="right"]https://www.divaina.com/2013/01/06/ulu2.jpg[/IMG][/RIGHT] මමත් මගේ බිරිඳත් ස්වයං රැකියාවක් විදියට කරන උළු කැට නිපදවීම කරන්න පටන් අරගෙන දැන් අවුරුදු විස්සකටත් වැඩියි. ඉතිං අපි මැටි අනන තැන සිට පෝරණුවට දාල උළු ටික පුච්චනකම් හැම දෙයක්ම දන්නවා. ඒ ගැන සොයා බලනවා. නිලන්ත මහතා පැවසූ දේ අපිද දැසින් දැක බලාගත්තෙමු. ඔහු උළු පෝරණුවට අවශ්ය දර පලා ගැනීම සඳහා යන්ත්රයක් ද නිපදවා ඇත. මැටි හොඳින් මිශ්රවී පදම්වී ඒම සඳහා යන්ත්රයක් නිපදවා තිබේ. මේ සියලු උපකරණ නිපදවූ ඔහුට උළු කැටයක් නිපදවීම ගැන අමුතුවෙන් කියා දිය යුතු නැත. ලුණුවිල පොල් පර්යේෂණ පාරේ සුප්රිමෝ උළු නමින් සිය උළු මෝල පවත්වාගෙන යන නිලන්ත මහතා වැඩිය ප්රසිද්ධියට අකමැතිය. එසේ වූ විට හොඳ තත්ත්වයේ උළු කැට නිපදවීමට තමාට කාලය හරස්වන බව පැවසීය. මට ඕනෙ මගේ වෘත්තියෙන් මිනිස්සුන්ට හොඳ සේවයක් සලස්සන්නයි. අපි කෙනෙක් රැවටුවොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි නිලන්ත මහතා අප සමග සංවාදය නිමා කරමින් පැවසීය. ඔහු සරලය. එම සරල බව තම දියණියන් තිදෙනාටද ආදර්ශයක් කර ඇත. බිරිඳටද ආභරණයක් කරදී තිබේ. එනිසා ශ්රී ලාංකිකයකු ලෙස ඔහු අප කොයිකාටත් ආඩම්බරයකි. [ATTACH type="full"]124722[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom