වහාම ක්‍රියාත්මක වන පරිදි ජපුර විශ්වවිද්‍යාල ය තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇත ‼️‼️‼️‼️🔺️BREAKING NEWS🔺️

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    පෙරෙට්ටො වෙනයි - ජෙප්පො වෙනයි
    අන්න හරි, උන් 88/89 ඕකම කළා නේ. ජවිපෙ සන්නද්ධ අංශය හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ජවිපෙ කොටසක් කියල උන් පිළිගත්තේ නැහැ. කීර්ති විජේබාහු කියල එකෙක් උන්ගේ සන්නද්ධ අංශයේ ලොක්ක, ඌ තමයි ඕඩර් දුන්නේ, ජෙපි ලොක්කා පරලෝ ගියහම ඔය කීර්ති විජේබාහු එතකොට ජවිපෙ නායකයා වුනා. විජේවීර මැරිලා මාසයක් පිරෙන දවසේ උන් රටපුරාම මහා පරිමාන ප්‍රහාර මාලාවක් දියත් කළා, එක තමයි උන්ගේ කැරැල්ල අවසාන කල සිදුවීම. එකෙන් වුනේ ඉතුරු ටිකත් විනාශ වීම.
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    රිසර්ච් එකක් කරන්න ගිහිල්ලද ගහගන තියෙන්නේ...

    අර කොල්ලා කෙල්ලගේ බෙල්ල කපලා මැරුවේ ඕකෙද?
     
    • Wow
    Reactions: sahan50

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,915
    3,429
    113
    ලොවෙත් පෙරෙට්ටොයි ජෙප්පොයි වලියක් වෙන්නැති. වම බෙදාගන්න බැරි වළිය කැම්පස් එකෙන්ම පටන් අරන්.

    ජෙප්පො ටික ශිෂ්ට සමාජේ ප්‍රතික්ෂේප කරන රැග් එක වගේ දේවල් පෙරෙට්ටො පිටේ ගහනවා ( උනුත් ඒ පොන්න වැඩ ටික ඒ විදියටම කරනවා. ගූ වුනාම සද්ද නැතුව පෙරෙට්ටෝ-ජෙප්පො කියන්නෙ එක නෙවෙයි කියලා මාරු වෙනවා ). ඒ අස්සෙ පුළුවන් තරම් වමේ නිර්ධනයො ටික තමුන්ගෙ ලඟම තියාගන්න බලනවා. ධනේශ්වර කතා කියන ගමන් ඉඳල හිටලා සමාජවාදී වැඩ කෑලි දාන්නෙ ඒකයි. බලය ගත්තමත් ඔය වළිය වගේම ටිකක් තමයි පත්තු වෙන්නේ.
     
    • Like
    Reactions: AKI-SL and sahan50