වහාම ක්‍රියාත්මක වන පරිදි ජල සැපයුම සීමා කෙරේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    වහාම ක්‍රියාත්මක වන පරිදි ජල සැපයුම සීමා කෙරේ.

    රටපුරා ඇතිවී තිබෙන වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනුව ඇතැම් ප්‍රාදේශීය බෙදාහැරීම් මධ්‍යස්ථාන වල ජලය බෙදාහැරීම නිශ්චිත කාලසටහනක් අනුව සිදුකරන බව මණ්ඩලය කියයි.

    ඇතැම් ප්‍රදේශවල ජල බවුසර යොදාගෙන ජලය බෙදා හැරීමටද කටයුතු කරමින් ඇත.
    ජල මූලාශ්‍ර ප්‍රමාණවත් ජලය නොමැති වීමෙන් මෙම පියවරයන් මණ්ඩලය විසින් ගෙන තිබේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    ජින් පින් නිවාස අඩස්සියෙන් නිදහස් කරලද යා පයියේ ?