වහාම ජනාධිපතිවරණයක් දෙන්න

sudunone

Member
May 23, 2009
3,781
121
0
තමුන්ට ඉල්ලලා දිනන්න බැරි විත්තිය දන්නවා.
දිනන්න පුලුවන් මිනිහෙක් දිනලා, ඊට පස්සෙ ඒ තනතුරේ ඇති සියලු බලතල වෙනත් තනතුරකට ඈඳලා, ඒ වෙනත් තනතුර පූජා වට්ටියක තියල තමන්ට පුදයි කියල බලාපොරොත්තු වෙනවා.

දේශපාලකයින්ට ඕනෑ බලය.
විධායක ජනපති තනතුර ලැබෙන්නෙ තමන්ටනම් කවුරුත් ඒක අහෝසි කරන්නෙ නෑ. අනික රටම කැමති මිනිහනම් විධායක ජනපති වුණේ, ඒ මිනිහ දෙකේ කොළේට දාල, කවුරුත් කැමති නැති මිනිහෙක් බලතල ගන්න එකට මමනම් විරුද්ධයි.
ඒ නිසා විධායක ජනපති තනතුර අහෝසි කරනවනම් රූකඩ තනතුර රූකඩයෙකුටම දීල, මහජන චන්දෙන් දිනපු මිනිහ බලතල සහිත අගමැති වෙන්න ඕනෙ.
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    තමුන්ට ඉල්ලලා දිනන්න බැරි විත්තිය දන්නවා.
    දිනන්න පුලුවන් මිනිහෙක් දිනලා, ඊට පස්සෙ ඒ තනතුරේ ඇති සියලු බලතල වෙනත් තනතුරකට ඈඳලා, ඒ වෙනත් තනතුර පූජා වට්ටියක තියල තමන්ට පුදයි කියල බලාපොරොත්තු වෙනවා.

    දේශපාලකයින්ට ඕනෑ බලය.
    විධායක ජනපති තනතුර ලැබෙන්නෙ තමන්ටනම් කවුරුත් ඒක අහෝසි කරන්නෙ නෑ. අනික රටම කැමති මිනිහනම් විධායක ජනපති වුණේ, ඒ මිනිහ දෙකේ කොළේට දාල, කවුරුත් කැමති නැති මිනිහෙක් බලතල ගන්න එකට මමනම් විරුද්ධයි.
    ඒ නිසා විධායක ජනපති තනතුර අහෝසි කරනවනම් රූකඩ තනතුර රූකඩයෙකුටම දීල, මහජන චන්දෙන් දිනපු මිනිහ බලතල සහිත අගමැති වෙන්න ඕනෙ.

    මම හිතන්නේ ඔය හේතුව නිසා තමා ජෙනරල් කියලා තිබුනේ විධායක ජනාධිපති ක්‍රමය අවුරුදු 2ක් වත් යනකම් වෙනස් කරන්න හොද නෑ කියලා......!! :):yes:
     
    Similar threads