වහාම පැය 24ක් ඇතුලත පාඩුව පියවන්න.. MTFE ගුගුලයි..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,403
    1
    101,296
    113
    34
    Kalutara
    🔴
    MTFE ආයතනයෙන් සියලුම සාමාජිකයන් වෙත කරන නියෝගය පහත පරිදි වෙයි. ඉංග්‍රීසි තේරුම් ගැනීමේ අපහසුතා ඇති අය වෙනුවෙන් මෙය සිංහලට පරිවර්තනය කර ඇත.
    ඊයේ රාත්‍රියේ පැවති ආන්තික වෙළඳපල තත්ත්වයන් හේතුවෙන් බොහෝ ආයෝජකයින්ගේ ගිණුම් වත්කම් වල සෘණ අගයක් නිරූපණය වෙයි. MTFE සමූහය තැරැව්කරුවකු(broker) වන අතර, MTFE සමූහ තැරැව්කාර දෙපාර්තමේන්තුව සෘණ ගිණුම් වත්කම් සහිත ආයෝජකයින්ගෙන් එකතු කිරීමෙන් පසු සෘණ කොටස විනිමය හුවමාරුවට( money exchange) ආපසු ගෙවනු ලැබේ.

    🔴
    " වැදගත් කොටස "
    🔴

    MTFE සමූහ තැරැව්කාර දෙපාර්තමේන්තුව දැන් සියලුම ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, ගිණුම් වත්කම් ප්‍රමාණය පරීක්ෂා කර තහවුරු කරන ලෙසයි, ඔබේ ගිණුමේ වත්කම් සෘණ නම්, කරුණාකර පැය 24ක් ඇතුළත ඉතිරිය ගෙවන්න, එසේ නොමැතිනම් ඔබට තැරැව්කාර වෙළෙඳ සේවා භුක්ති විඳීමට නොහැකි වනු ඇත. MTFE සමූහ ව්‍යාපාරයේ නීති දෙපාර්තමේන්තුව නීතියට අනුව ආයෝජකයින්ගෙන් හිඟ මුදල් අයකර ගනු ලබන අතර සෘණ කොටස විනිමය හුවමාරුව වෙත ආපසු ගෙවනු ඇත.

    0azFOea.jpg

    vNJGEOB.jpg
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo

    සබඳ අපි ණය ගෙවමු.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    මුං බෝර් කරල ඒකෙන් නතර වෙන්නෙ නැතුව පිස්ටන් ස්ලීව් එකකුත් ගහන්න ලෑස්ති :LOL:
    කරන උන් පොපිට් මදිලු තාම.. ලංකාවේ ඉන්න ඉතුරු හරක් ටිකත් අල්ලගත්තම තව පොපිට් ගන්න පුලුවන් නේ.