වහාම පැය 24ක් ඇතුලත පාඩුව පියවන්න.. MTFE ගුගුලයි..

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ai bota off karanna beri update ekak awane :D okun uda dagena dagaluwe supiri update ekak enawa kiyala,. :lol: eken tamai kelaune kattiyata.
    gewanna oni nethuwa athi bn, eth ithin salli tibba unge negative balance unama aye ithin withdraw kohe karannada. eka tamai loss eka.
    දැන් විත්ඩ්‍රොව් දෙන්නේ නෑ නෙවෙයි එතකොට විත්ඩ්‍රෝව් කරන්න දෙයක් නෑ වෙනවද? :D
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    පොන්නයින්ට වහකුප්පියක්වත් ගන්න සල්ලි නැතිකරන්න හදන්නෙ. ඉස්සරහට කෝච්චියේ වැඩට යන එවුන්ට තමයි කරදරේ
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ai bota off karanna beri update ekak awane :D okun uda dagena dagaluwe supiri update ekak enawa kiyala,. :lol: eken tamai kelaune kattiyata.
    gewanna oni nethuwa athi bn, eth ithin salli tibba unge negative balance unama aye ithin withdraw kohe karannada. eka tamai loss eka.
    Manually neweida bn mun bid krnne ethkota
    Bot knkgen auto da?
    රින නන් යන්නෙ නෑ ලොස් වෙලා 0 නන් වෙනව ෆොරෙක්ස් වල.
    Mun Forex broker lada??
     
    • Haha
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මේ loss එක ගිහින් තියෙන්නේ බොට ට්‍රේඩ් කරලද එතකොට
    ow, off karanna beri wenna update ekak awith tamai kelewwe kattiyata AI BOTA

    Manually neweida bn mun bid krnne ethkota
    Bot knkgen auto da?
    mulin AI BOT on/off karanna option ekak tibbalune, passe scam wenna patan gaththama update ekak awa AI BOT off karanna beri,

    ethakota bota balance eka negative wenakanma trade karala :lol:
    ------ Post added on Aug 18, 2023 at 11:35 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    Manually neweida bn mun bid krnne ethkota
    Bot knkgen auto da?

    Mun Forex broker lada??
    එහෙම එකක් නෙවෙයි බන් මුන් මෙ වර්චුවල් ප්ලෑට්ෆොම් එකක් කරල තියෙන්නෙ මුල ඉදලම. - ඩෑම්මත් කරන්න දෙයක් නෑ. උන්ට් කියන්න පුලුවන් ගණුදෙනු කරුවගෙ සුබ සිද්ධිය වෙනුවෙන් කම්පෑණි ෆන්ඩ් වලින් තව දුරටත් ට්‍රෙඩ් එක කරා කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ow, off karanna beri wenna update ekak awith tamai kelewwe kattiyata AI BOTA

    mulin AI BOT on/off karanna option ekak tibbalune, passe scam wenna patan gaththama update ekak awa AI BOT off karanna beri,

    ethakota bota balance eka negative wenakanma trade karala :lol:
    ------ Post added on Aug 18, 2023 at 11:35 AM
    scam wenna patan gaththama කියන්නෙ බන් ඔක මුල ඉදලම ස්කෑම් එකක් තමා.. අමුතුවෙන් ස්කෑම් වෙනව කියල එකක් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,145
    113
    34
    Kalutara
    ow, off karanna beri wenna update ekak awith tamai kelewwe kattiyata AI BOTA

    mulin AI BOT on/off karanna option ekak tibbalune, passe scam wenna patan gaththama update ekak awa AI BOT off karanna beri,

    ethakota bota balance eka negative wenakanma trade karala :lol:
    ------ Post added on Aug 18, 2023 at 11:35 AM
    ඕකේ හොයන්න ඕන එදා දවසේ ඔන් කරපු නැති එකෙක්ගේ අකවුන්ට් එකක්, එතකොට උගේ ඔෆ් කරන්න දෙයක් නෑනේ. ඒ කියන්නේ උගේ බැලන්ස් එක රින වෙන්න විදිහක් නෑ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    scam wenna patan gaththama කියන්නෙ බන් ඔක මුල ඉදලම ස්කෑම් එකක් තමා.. අමුතුවෙන් ස්කෑම් වෙනව කියල එකක් නෑ
    ne ne, me kiyanne weekend "popit" nethi eka weekdays walath popit nethi unane, anna ekata apu update eka
     
    • Wow
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ඕකේ හොයන්න ඕන එදා දවසේ ඔන් කරපු නැති එකෙක්ගේ අකවුන්ට් එකක්, එතකොට උගේ ඔෆ් කරන්න දෙයක් නෑනේ. ඒ කියන්නේ උගේ බැලන්ස් එක රින වෙන්න විදිහක් නෑ.
    auto ඔන් උනෙ. කවුරුවත් ඔන් කරෙ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,621
    113
    ne ne, me kiyanne weekend "popit" nethi eka weekdays walath popit nethi unane, anna ekata apu update eka
    මුල ඉදලම ඔක ස්කෑම් තමා.. එක ෆිනිශ් කරන ලෙවල් කිපයක් තියෙනව. එකෙන් මුල් පියවර තමා එක. සමාන්යෙන් එන්ඩ් එකක් නෑ අනික් එවගෙ නන්. මෙකෙ පලවෙනි පාරට ඔෆිශියලි එහෙම දෙයක් කරා.. දෑන් මෙක ලිගලි ස්කෑම් එකක් නෙවෙයි.