Indian, Pakistan, Bangladesh, Sri Lankan okkoma modayo comments wala andanawa 



Indian, Pakistan, Bangladesh, Sri Lankan okkoma modayo comments wala andanawa
උන් මුල ඉදලම indicate කරා අපි මෙ scam එකක් කරන්නෙ පුලුවන් නන් බෙරියන් කියල.මුන්ට මෙච්චර සල්ලී තියෙන එකේ social media handle කරන්න පොඩ්ඩක් ඉංග්රිසි පුළුවන් එකෙක්ව ගන්න තිබ්බානේ.
අර නංගි කීව සුයිච් එක නේදow, off karanna beri wenna update ekak awith tamai kelewwe kattiyata AI BOTA
mulin AI BOT on/off karanna option ekak tibbalune, passe scam wenna patan gaththama update ekak awa AI BOT off karanna beri,
ethakota bota balance eka negative wenakanma trade karala
------ Post added on Aug 18, 2023 at 11:35 AM
එතකොට මුන්ට බොරුවටත් - ගනන් දාන්න පුලුවන්නෙඑහෙම එකක් නෙවෙයි බන් මුන් මෙ වර්චුවල් ප්ලෑට්ෆොම් එකක් කරල තියෙන්නෙ මුල ඉදලම. - ඩෑම්මත් කරන්න දෙයක් නෑ. උන්ට් කියන්න පුලුවන් ගණුදෙනු කරුවගෙ සුබ සිද්ධිය වෙනුවෙන් කම්පෑණි ෆන්ඩ් වලින් තව දුරටත් ට්රෙඩ් එක කරා කියල
Ado ekne - une komda kiyna eka mtath prshnyk uneMun crypto trade karanne. Forex trade kalath crypto trade serama loss ekak nam yanne balance eka 0 wela nawathinawa. Kisima widihakin minus ganak yanne na. Mewwa ithin horowpothane gon baiyo andanna hondai.
ඔව් එහෙම තමා මුල ඉදලම කරේ.අර නංගි කීව සුයිච් එක නේද
එතකොට මුන්ට බොරුවටත් - ගනන් දාන්න පුලුවන්නෙ
Ado ekne - une komda kiyna eka mtath prshnyk une![]()
මුන් chart එකේ උන්ට ඕනි හොද තැනක් බලලා එකට ලොස්ට් එක සෙට් කරලාඅර නංගි කීව සුයිච් එක නේද
එතකොට මුන්ට බොරුවටත් - ගනන් දාන්න පුලුවන්නෙ
Ado ekne - une komda kiyna eka mtath prshnyk une![]()
soon they will forgive the debt , then bayyo will forget about the money scammed and will Be relieved that their debt is wiped out , some will even thank the pyramid![]()

meva nam inspect element
Yesපොන්නයින්ට වහකුප්පියක්වත් ගන්න සල්ලි නැතිකරන්න හදන්නෙ. ඉස්සරහට කෝච්චියේ වැඩට යන එවුන්ට තමයි කරදරේ