Colombo nan epa wenw mt nama ahaddith. Melo rahak na.මම කොළඹ හිටිය බෝඩිමක දවසක්, උබල ජීවත් වෙන්නෙ කොහොමද බන් AC නැතුව? මට සබන් කෑල්ලක් විතරයි අඩුවෙලා තිබ්බෙ එච්චර දාඩිය ගලනවා. රජරට ඉඳන් ගිහිල්ලත් එහෙමනම් මාතලේ පැත්තෙ පොරක් ආවොත් ඌ කූරියා ගහනවා.
පොඩි පොදක් යන්නෙ අපිටනම්.
------ Post added on Sep 8, 2025 at 6:59 PM
Gampaha or Kurunegala?kalu krala thibba wasse na.lankawe mole wadima aya inna district eka
ගම්පහට නෑ
