වහිනවද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    මම කොළඹ හිටිය බෝඩිමක දවසක්, උබල ජීවත් වෙන්නෙ කොහොමද බන් AC නැතුව? මට සබන් කෑල්ලක් විතරයි අඩුවෙලා තිබ්බෙ එච්චර දාඩිය ගලනවා. රජරට ඉඳන් ගිහිල්ලත් එහෙමනම් මාතලේ පැත්තෙ පොරක් ආවොත් ඌ කූරියා ගහනවා.

    පොඩි පොදක් යන්නෙ අපිටනම්.
    ------ Post added on Sep 8, 2025 at 6:59 PM
    Colombo nan epa wenw mt nama ahaddith. Melo rahak na.
    kalu krala thibba wasse na.lankawe mole wadima aya inna district eka
    Gampaha or Kurunegala? 😁
    ගම්පහට නෑ
    😓
     
    • Wow
    Reactions: KSPathirana

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    දෙහිවල, කව්ඩාන
    අහස කලුයි, වහින්න යන්නෙ
    නොදකින් කව්ඩාන. මස්තබාල්දු මුඩුක්කු ලයින්. තුක් විතරක්! 🤮🤮
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,703
    1
    15,418
    113
    දැන් පැය දෙකක් තිස්සේ තදටම වහිනවා (කෑගල්ල) අකුණු ගහ ගහ. වියළි කලාප ගතිය ගියා.

    වේලි වේලි හිටියේ ඉන්ඩ බැරුව. ගානට වැස්සා.

    උබලට කොහොමද?

    View attachment 256359
    (අනුර කුමාරට ජය වේවා! රනිල හිටියා නන් තව මාස දෙකක්වත් පොදක් යන්නේ නෑ 🥹)
    නැගලා
     
    • Like
    Reactions: Gwynbleidd

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,099
    5,718
    113
    ඊයෙ රෑ පැය දෙකක් වගේ වැස්ස. දැන් ආයෙ පොදක් යනව. ඉංගිරිය.
     
    • Like
    Reactions: Gwynbleidd

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,849
    22,145
    113
    Kaer Morhen
    thewitcher.com
    කටුගස්තොට - කළු කරලා ගොරවල ආවාට වැස්සේ නෑ බිම කරවෙච්ච ගතිය යන්නවත්.

    පලි : 7න වගේ පස්සේ පොඩි පොද වැස්සක් තිබ්බ 9වගේ වෙනකම්...පොලොව තෙමෙන්න හොදටම ඇති.
    Ada ganwathura dala naya yanawada 😂
     
    • Haha
    Reactions: snm1990