වහින්න මුතු වෑස්සක්

dinesh641

Member
Jul 15, 2008
65
18
0
වහින්න මුතු වෑස්සක්

1234693872zALGBQE.jpg

වහින්න මුතු වෑස්සක්
වස්සානෙම ඉවුරු තලා යන්න
දකින්න නව ලොවක අරුනළු
පිපාසිත සිත් මඩලට.

කදුළක් වු ආදරයක් ලග
වෑලපෙන්නට හිතක් නෑහෑ තවත් මට
නික්ම යන්නට නුඹේ ආදරය
වස්සනය එන්න මගේ ලෝකයට.

මහ වෑස්සෙන් හේදිලා ගිය
බිමක දළුලන අලුත් ලෝකයක
තෑනෙවි මගේම ලොකයක්
මම හෑමදාමත් පතන.

http://dineshumagiliya.blogspot.com/