යන්නේ කොහද මල්ලේ පොල් , ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමට විරුද්ද වීම හාමුට පක්ෂපාති වීම විදිහට දකින උබ වගේ මෝඩ මුසලයෙක් එක්ක මොන කතාද බන් 
යන්නේ කොහද මල්ලේ පොල් , ව්‍යවස්ථාවට පිටින් වැඩ කිරීමට විරුද්ද වීම හාමුට පක්ෂපාති වීම විදිහට දකින උබ වගේ මෝඩ මුසලයෙක් එක්ක මොන කතාද බන්![]()
දැන් මේ ඔක්කොම 3% ජෙප්පො හින්දද වෙලා තියෙන්නේ. 225න් තුන් දෙනෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන්ද?ආහ් එහෙමද එහෙනම් ගෝඨ එයිද ... එහෙම හිතෙනව නම් දෙවෙනි මනාපේ වෙනකෙනෙක්ට ගහන්න කිව්වෙත් ව්‍යවස්ථාව රැකගන්න වෙන්න ඇති... එතකොට මහබැංකු හොරකමේ රනිල්ව හලලා අර්ජුන්ව විතරක් වැරදිකාරයා කලේ ව්‍යවස්ථාව රැකගන්න වෙන්න ඇති....
![]()
එතකොට 2015 ආසන 60 තියෙන රනිල්ව අගමැති කරනකොට ව්‍යවස්ථා අවුල් වෙනවා කියලා තේරුනේ නැතෙයි....
ජෙප්පන්ට ව්‍යවස්ථාව මතක් වෙන්නේ හාමුට වැරදෙනකොට
------ Post added on Feb 23, 2024 at 9:00 PM

2024 දි කා එක්කද ජෙප්පො ලගින්නේ ?
මේ දවස් වල බරටම වැඩ.salary increment එකක් ලබිලද කොහෙද. ත්‍රෙඩ් දානවා සට සට ගාලාdan kiyak gewanawada ban???

dan kiyak gewanawada ban???
.ඊයා 2020 ලැජ්ජාවක් නැතුව මෝඩ සජිතට දෙවෙනි මනාපෙත් දෙන්න කිව්වා....
මේ දවස් වල බරටම වැඩ.salary increment එකක් ලබිලද කොහෙද. ත්‍රෙඩ් දානවා සට සට ගාලා![]()
ubata gewana nisada dunne????
thread dala, illan nanawata wenama gewanana athi okata
------ Post added on Feb 24, 2024 at 8:52 AM
ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ මාලිමාවේ උන්ගෙන්.... ඇයි උන්නේ දෙවෙනි මනාපේ සජියට ගහන්න කියලා වහෙන් ඔරෝ කිව්වේ. මම හිතන්නේ ලැට් වලකට ලපයා රිංගලා තව ලක්ෂ පනහක්වත් ගත්තද.... මට තෙරෙනවා බන් උබේ දුක.... මාලිමාවේ උන් 2020 මොඩ සජියා එක්ක දඩාවතේ ගිය දුක වහගන්න මරු කියවනවා...
rachana liyanna tharan ridilada?
mama uben ahapu prashen ko ponnayo???
ubata kiyak gewanawada??
සින්ගල තෙරියමා... පේලි හතරක් රචනා වෙන්නේ නෑ බන්.... උබට මල් තියලා වඳින්න ඔනේ... මේක බම්ප් කරලා දෙනවට
@Xi Jinping උබත් බම්ප් ලයින් එකක් දාගෙන පලයන්
------ Post added on Feb 24, 2024 at 9:06 AM
gewana gana kiyanna lejai neda???
මාර වැඩක් බන් උඹට ඕන උත්තරේද මම කියන්න ඔනේ.... ඕව ජෙප්පන්ට හොඳා...
redde rewila gu unahama ohoma thami, lejjai neda pons