එහෙම කරන්න බෑ හුත්තෝ. රිටෙන්ශන් 10%ක් තියාගන්නේ ඒවාට තමයි. මාස 6ක් හෝ අවුරුද්දක් ඒක තියාගන්නවා. මොනවා හරි ඩැමේජ් වෙනවා නම් ඒක රිලීස් කරන්න කලින් ඉන්ස්පෙක්ශන් එකක් කරලා ඒකේ අවුල් තියෙනවා නම් ඒවා පිලිසකර කරලා දෙන්න ඕනේ කොන්ත්‍රාත්කාරයා. නැත්තම් රිටෙන්ශන් එකෙන් කපාගෙන වෙන කෙනෙක් ලව්වා ඒක පිලිසකර කරනවා. හරියට නඩුවක් දැම්මොත් ඕකේන් බේරෙන්න බෑ, දෙපාර්ශවයෙන් කාට හරි ඕකට වන්දි ගෙවන්න වෙනවා.