ව්‍යවස්ථාපිත එකාධිපතිවාදය කියන්නෙ මොකක්ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    Confused Thinking GIF
     
    • Like
    Reactions: topkollek

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,244
    1
    16,106
    113
    Constitutional Dictatorship

    ව්‍යවස්ථාවෙන්ම පිලිගත් අධික බලය..
    Hitler බලය අල්ලන්නෙත් ඔය ඒ Constitutional ට්‍රික් එකක් දලා..
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,955
    1
    6,822
    113
    ව්‍යවස්ථාපිත එකාධිපතිවාදය කියන්නෙ මොකක්ද?
    Did you remember when Mahinda Rajapaksha amended the constitution and ran for the 3rd term, That's what you call a CONSTITUTIONAL DICTATORSHIP.

    Ah, 1977 amendment to the constitution by J.R. was a GREAT EXAMPLE for that word. Those changes still suffers.

    Basically it means changing the CONSTITUTION according to the willingness of a ruler, outside of legal framework.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,335
    2,397
    113
    දන්නෙ නෑ අපිට ඔය කුණුහරප වැඩකුත් නෑ ඒ උනාට ඊළඟ චන්දේ අනිවා මාලිමාවට දෙනව (4)
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,811
    2,017
    113
    Galle
    එහෙම බැලුවොත් ගුටා අංකල්ට තිබ්බෙත් එහෙම බලයක්... ඇයි බං වැඩිම ඡන්ද බලය... මේ ආණ්ඩුවටත් එමමයි... මුන් එහෙම විරුද්ධ වෙනවා කියන්නේ මිනිස්සු ඡන්දෙ දීපු එක පිළිගන්න බෑ කියලානේ.... සාගල...මෙහෙ වරෙන්... පොඩ්ඩක් කටට ගනින්...
     
    • Like
    Reactions: topkollek