Dialog Pay කියන්නේ මොකක්ද ? උඹල යුස් කරනවද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    Dialog Pay කියන්නේ මොකක්ද ? උඹල යුස් කරනවද ?

    dialogpay.png
     
    Last edited:

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,209
    113
    California
    Oooo

    aulak naha; other bank fund transfers walata fee ekak naha; e nisa salary hambunma eka dialog ekata dala ona welawata sampath account ekata gannawa; nattan over spending yanawa mage athin

    aye ithin quick loan

    oya deka arenna special deyak naha, anith ewageth thiyenawa e features

    dialog pay = formally genie
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,077
    54,745
    113
    Colombo
    Oooo

    aulak naha; other bank fund transfers walata fee ekak naha; e nisa salary hambunma eka dialog ekata dala ona welawata sampath account ekata gannawa; nattan over spending yanawa mage athin

    aye ithin quick loan

    oya deka arenna special deyak naha, anith ewageth thiyenawa e features

    dialog pay = formally genie

    Fund transfer free දෙන ලිමිට් එකක් තියනවා නේද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    Genie එකනේ..
    මේකේ වැඩ ගොඩයි..
    ලෝන් ගන්නත් පුලුවන් ..
    ෆෝන් ගන්නත් පුලුවන් ..
    රීලෝඩ් පුලුවන් - මොබිටෙල් බෑ..
    Virtual Card ගන්න පුලුවන් ..
    තවත් බොහෝ දේ තියෙනවා...

    එකම දේ.. මේකේ බැංකු සම්බන්ද මොකක් හරි ගැටලුවක් ආවොත් ඒක විසදගන්න පට්‍ට කට්ටක් කන්න ඕනී..
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    803
    476
    63
    Kandy
    cyberscap.com
    Genie එකනේ..
    මේකේ වැඩ ගොඩයි..
    ලෝන් ගන්නත් පුලුවන් ..
    ෆෝන් ගන්නත් පුලුවන් ..
    රීලෝඩ් පුලුවන් - මොබිටෙල් බෑ..
    Virtual Card ගන්න පුලුවන් ..
    තවත් බොහෝ දේ තියෙනවා...

    එකම දේ.. මේකේ බැංකු සම්බන්ද මොකක් හරි ගැටලුවක් ආවොත් ඒක විසදගන්න පට්‍ට කට්ටක් කන්න ඕනී..
    Virtual Card useless neda? google eken reject karanwa
     
    • Like
    Reactions: lilman

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,342
    2,209
    113
    California
    Apple pay Google Pay වගේ පොටකට එන්නද හදන්නේ ඩයලොග් මැට්ටෝ
    na, qr payment sector eka allanna yanne...

    government eken qr promote karane, ekata oya

    මේක bank account එකක් වගේද ?

    dialogpay.png
    bank thama, under dialog finance