ව්‍යවස්ථා චේන්ජ්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එක පක්ෂෙකින් චන්දෙ ඉල්ලලා දිනුවට පස්සෙ පැන්නොත් මන්ත්‍රීකම අහෝසි වෙන නීතියක් කලින් තිබුනලුනේ. මේක ආපහු ගේන්න ශක්තියක් තියනවනම් තියෙන්නෙ ගෝටට තමයි.

    එහෙම කරයිද?

    19වෙනි සංශෝධනය ගේන වෙලාවෙ ඒ වගන්තියට අකමැති උනේ දිනේෂ් කියනවනේ. මේ පාරත් දිනේෂ් වගේ ප්‍රභලයෝ අකමැති වෙයිද?
     
    • Like
    Reactions: RAN PUTHA and RLT4U

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    එක පක්ෂෙකින් චන්දෙ ඉල්ලලා දිනුවට පස්සෙ පැන්නොත් මන්ත්‍රීකම අහෝසි වෙන නීතියක් කලින් තිබුනලුනේ. මේක ආපහු ගේන්න ශක්තියක් තියනවනම් තියෙන්නෙ ගෝටට තමයි.

    එහෙම කරයිද?

    19වෙනි සංශෝධනය ගේන වෙලාවෙ ඒ වගන්තියට අකමැති උනේ දිනේෂ් කියනවනේ. මේ පාරත් දිනේෂ් වගේ ප්‍රභලයෝ අකමැති වෙයිද?

    gotata karanna ona dewal aiya mara karanna dei da?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    gotata karanna ona dewal aiya mara karanna dei da?
    ඇත්තම කියනවනම් ගෝටට කරන්න පුළුවන් ඒක කරන්න කියල පොඩි බලපෑමක් කරන එක විතරයි, විධායක අගමැති ප්‍රමුඛ සෙට් එක අතේ තමයි ගේම තියෙන්නෙ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    ඇත්තම කියනවනම් ගෝටට කරන්න පුළුවන් ඒක කරන්න කියල පොඩි බලපෑමක් කරන එක විතරයි, විධායක අගමැති ප්‍රමුඛ සෙට් එක අතේ තමයි ගේම තියෙන්නෙ.
    Don;t expect any of these rascals to do what's good for the country.... They do what's good for themselves.
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    ඇත්තම කියනවනම් ගෝටට කරන්න පුළුවන් ඒක කරන්න කියල පොඩි බලපෑමක් කරන එක විතරයි, විධායක අගමැති ප්‍රමුඛ සෙට් එක අතේ තමයි ගේම තියෙන්නෙ.

    ඔන්න පොනිල්, සිරා ගෙන්නලා 19 ගෙනාපු එකේ එක විපාකයක්.
     
    • Like
    Reactions: shenat

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    That law is there... But that rascal Sarath N Silva legitimised a different interpretation to it. :angry:

    :shocked: I thought that article has been abolished in some point. Well, in that case, I guess If someone wants to reestablish the article they might have to give a new interpretation tthrough a constitutional change?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    :shocked: I thought that article has been abolished in some point. I guess If someone wants to reestablish the article they might have to give a new interpretation tthrough a constitutional change?
    I don't think so.. But I will certainly check with someone. I mentioned what I remember. Sarath Silva is the bastard who is responsible for many actions.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    That law is there... But that rascal Sarath N Silva legitimised a different interpretation to it. :angry:
    සරත් එන් සිල්වා නම් අම්ම උනත් විකුණාවි සල්ලි වලට.. ගූ හේරෙක් ඕක නම්. කලේම විනාසමයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    :shocked: I thought that article has been abolished in some point. Well, in that case, I guess If someone wants to reestablish the article they might have to give a new interpretation tthrough a constitutional change?

    හදන මගුලක් අලුතෙන්ම හදන්න ඕන දැන් තියන එකේ සංශෝධන තොගයයි. පරණ සංශෝධන සියල්ල අහෝසි වෙන්න. නැත්තං ආ... බලන්න ඈ... බලන්න ගගා පෙරලන උන්ට කියවලා පිස්සු හැදෙන්න හදන්නෙ නැතුව.:rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    danne nethi nisa ahanne.. den GR,MR kianawane 19 sanshodanaya karanwa kiala..mokadda oya 19 aul? kauda ewa wenas kale? danne ne ban.poddak kiapan
     
    • Like
    Reactions: D_Mad

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    පනින එක අපිට එපා උනාට එයාලට ඕනා. නීති ගෙනාවා වගේ නෙවෙයි බහුතරය හදාගන්න කව්රුත් නැති වෙනකොට.
     
    • Like
    Reactions: D_Mad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    danne nethi nisa ahanne.. den GR,MR kianawane 19 sanshodanaya karanwa kiala..mokadda oya 19 aul? kauda ewa wenas kale? danne ne ban.poddak kiapan
    Jayampathi wickramarachchi(Ranil)
    Oke thiyenne mehema hitapan ranil 2001 chandrika elewwane
    Ayeth my3 ta ehema deyak karanna bari widiyata janadhipati balatala sanshodanaya kala
    Swadina komisam saba kiyala ewata tamange unwa ringuwa
    Habayi e giyapu un monawa kalat katawat ayin karanna bari una(eg;pujitha thama igp)
    Oken paraspara tawayan ati wenawa wadak karanna giyama
    Oka kotinma ranilta uge balaya tiyaganna .hadapu ekak natiwa rata gana hitala karapu ekak nemeyi
     
    • Like
    • Love
    Reactions: D_Mad and niyomax

    Ai ehema ekakata athule un bahutharaya eda ath issuwe?....
     
    • Like
    Reactions: D_Mad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ai ehema ekakata athule un bahutharaya eda ath issuwe?....
    Mehemayi mata hitenne
    Tamage nadu haba parishana ehema wahaganna wenna ati

    Dan kiyanna puluwan 2/3k thibuna eke baya wenne mokada kiyala.mahinda e wele natuwa nam minissunta tawa epa wena eka wenne.
    Eka nisa sadda natiwa ata ussana eka hodama wisaduwa.
    (Unta apita nemeyi)