Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ව්යාග්රා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛද්‍ය නිර්දේශයක් නැතුව ගිහින් ඕනම කෙනෙක්ට ෆාමසියෙන් ගන්න පුළුවන් ඖෂධයක් තමා ව්යාග්රා. මේක පාවිච්චි කරනවා නම් කරන්න ඕනා ලිංගික අප්‍රාණිකත්වයට. දන්න සිංහලෙන්ම කියනවා නම් හරියට කෙලින් වෙන්නේ නැති අයට. ව්යාග්රා කියන්නේ මේකේ වෙළඳ නාමය. Sildenafil තමා ඖෂධයේ නම. කොටියා පෙත්ත, නිල් පෙත්ත වගේ එක එක නම් කියනවා.

ඉතින් මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් ව්යාග්රා වලින් වෙන්නේ මොකද්ද, ඒක පාවිච්චි කරන්නේ කොහොමද සහ මම ඒ ගැන හිතන දේත් පෝස්ට් එක අන්තිමේ තියෙනවා.

ලිංගික උත්තේජනයක් වේලාවකදී පුරුෂ ලිංගයේ පටක වල නයිට්‍රික් ඔක්සයිඩ්/ nitric oxide නිකුත් වෙනවා. ඒකෙන් කියන එන්සයිමයක් (guanylate cyclase) නිපදවෙනවා. එකෙ ප්‍රතිඵලයක් විදියට cyclic guanosine monophosphate කියන නියුක්ලියෝටයිඩය හැදෙනවා. ඔන්න ඕකෙන් පුරුෂ ලිංගයේ මාංශපේශි/ පටක ලිහිල් කරවනවා. ඒවා ලිහිල් උනාම රුධිරය ලේසියෙන් ගමන් කරන්න පුළුවන් වෙන හින්දා රුධිර සංසරණය වැඩි කරනවා. ඔය විදියට තමා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ.

දැන් කියන්නම් ව්යාග්රා වලින් කරන වැඩේ.

ඔය පුරුෂ ලිංගය ප්‍රාණවත් කරන්න උදව් වෙන උඩ කිව්වා එන්සයිමය ට අමතරව phosphodiesterase කියලා තව එන්සයිමයක් ඇඟේ හැදෙනවා. මේ එන්සිමයෙන් උඩ කිව්ව ප්‍රාණවත් වෙන වැඩේට උදව් කරන නියුක්ලියෝටයිඩය විනාශ කරලා දානවා. ඉතින් එහෙම කළාම රුධිර පීඩනය ආයේ අඩු වෙලා ප්‍රාණවත් වීම නැති වෙලා යනවා.

මෙතැනදී ව්යාග්රා කරන්නේ වැඩේට බාධා කරන නියුක්ලියෝටයිඩය නවත්ත එක. අන්න ඒකෙන් කෙලින් වෙච්ච පුරුෂ ලිංගය දිගටම එහෙම තියා ගන්න උදව් කරනවා. ඕක තමා කතාව.

හැබැයි ව්යාග්රා මැජික් පෙත්තක් නෙමේ, ව්යාග්රා ගත්තා කියලා නිකන් තියෙන ඒවා එක පාර පණ ගහලා කෙලින් වෙන්නේ නෑ. ඒ වැඩේ ඇඟ තනියම කර ගන්න ඕනා.

ව්යාග්රා කොච්චර ගත්තත් දැනෙන ලිංගික උත්තේජනය අඩුයි නම් මේක කොච්චර ගත්තත් වැඩක් වෙන්නෙත් නෑ.

තව කියන්න ඕන ක්ෂණික මෝචනය කියන ප්‍රශ්නයට මේ ඖෂධයෙන් ලොකු බලපෑමක් නෑ.

පාවිච්චි කරන විදිය

සෙස් කරන්න පැය බාගෙකට කලින් ගන්න කියලා තමා කියන්නේ.

ව්යාග්රා ගන්න කලින් තමන් කෑම කාලද ඉන්නේ? හිස් බඩද ඉන්නේ කියන එකත් බලන්න ඕනා. මොකද ඇඟට උරා ගන්න විදියත් ඒ අනුව වෙනස් වෙනවා.

ගන්නවා නම් හිස් බඩට මේක ගන්න ඕනා.

කෑම කාලා කාලා ව්යාග්රා ගත්තම ඇඟට උරා ගන්න ප්‍රමාණය අඩු වෙනවා.

මොකද කෑම වල තියෙන මේද කොටස් වලින් මේ ඖෂධය රුධිරයට උරා ගන්න එක අඩු කරනවා.

සෙස් කරන්න විනාඩි 30-60 කට වගේ කලින් 50mg වගේ පාවිච්චි කරන්න කියලා තමා නිර්දේශ කරලා තියෙන්නේ නම්.

ඔයා මොනාට හරි බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ ගන්න ඖෂධ ව්යාග්රා එක්ක අන්තර්ක්‍රියා කරලා ඔයාව මැරෙන්න උනත් පුළුවන්.

එක උදාහරණයක් තමා හෘදයාබාධ වලට ගන්න nitrate කාණ්ඩයේ ඖෂධ. nitrate කාණ්ඩයේ ඖෂධ වලිනු රුධිර නාල පළල් කරනවා. ඒ හින්දා රුධිර පීඩනය අඩු වෙනවා. හෘදයාබාධ තියෙන කෙනෙක්ට වෙන්න ඕන දේ තමා ඒක. පුරුෂ ලිංගයට ප්‍රාණවත් වෙන්න ඒ දිහාට යවන්න ඕන රුධිරය පරිමාව වැඩි කරන්න ඕන හින්දා ව්යාග්රා වලිනුත් ඔය රුධිර නාල පළල් කරවන වැඩේ වෙනවා. හැබැයි nitrate කාණ්ඩයේ ඖෂධ සහ ව්යාග්රා දෙකම එකට ගත්තොත් එහෙම වැඩේ ඩබල් වෙලා අම්මට සිරි වෙන තරමට රුධිර පීඩනය අඩු වෙනවා. ක්ෂණිකවම මරණය උනත් වෙන්න පුළුවන්.

තව tamsulosin ඖෂධ ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඖෂධය සහ ව්යාග්රා ගන්න කාලය අතර පරතරය අඩුම පැය 6ක් වත් තියෙන්න ඕනා.

වකුගඩු, අක්මාවේ ප්‍රශ්න තියෙන අය ව්යාග්රා ගන්නවා නම් ඒ ගන්න මාත්‍රාව වෙනස් කරන්න වෙනවා.

ඉතින් මේ වගේ ඔයා වෙනත් ඖෂධ ගන්න කෙනෙක් නම් ව්යාග්රා ගන්න කලින් ඔයා ඒ ගන්න ඖෂධය එක්ක ව්යාග්රා ගත්තට කමක් නැද්ද කියලා අනිවාර්යෙන්ම වෛද්‍ය නිර්දේශයක් ගන්න ඕනා.

තව තියෙන ප්‍රශ්නයක් තමා ව්යාග්රා ගන්න අයට මුලින් මුලින් මේක හොඳට වැඩ කළාට පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා. කාලයක් තිස්සේ ඖෂධය ගත්තම ඇඟ, ව්යාග්රා වලට tolerance එකක් හදා ගන්නවා. ව්යාග්රා වලට ඇඟේ ප්‍රතිග්‍රාහක දක්වන සංවේදීතාවය අඩු වෙනවා. ඒ හින්දා මුලින්ම ව්යාග්රා ගද්දි ලැබුන ප්‍රතිඵල දිගටම ගන්න ඕන නම් කාලෙත් එක්ක ගන්න මාත්‍රාවත් වැඩි කරන්න ඕනා.

වැදගත්ම දේ තමා ව්යාග්රා බිව්වා කියලා ලිංගික අප්‍රාණිකත්වය නැති වෙන්නේ නෑ. ඒක තාවකාලිකව යටපත් වෙනවා විතරයි. උණකට පැරසිටමෝල් ගන්නේ. ඒ ගන්නේ උණ අඩු කරන්න/ Symptomatic relief. ඒ වගේම දෙයක් තමා ව්යාග්රා ගත්තම වෙන්නෙත්. තමන්ගේ රෝග ලක්ෂණය තාවකාලිකව මැඩ පැවැත්වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක හිතන්න එපා ව්යාග්රා ගත්තා කියලා ලිංගික අප්‍රාණිකත්වය සුව වෙයි කියලා එහෙම. ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට අදාළ හේතුව හොයාගෙන ඒකට ප්‍රතිකාර කරනවා මිසක් මේවා ගත්තා කියලා ලෙඩේ නිට්ටාවට සුව කරන්න බෑ.

ඉතින් ඕවා සේරම සලකා බැලුවම මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට නිර්දේශ කරන්නේ නෑ ව්යාග්රා ගන්න කියලා.

[QUOTE="IMUNA, post: 29862616, member: 392391"] වෛද්‍ය නිර්දේශයක් නැතුව ගිහින් ඕනම කෙනෙක්ට ෆාමසියෙන් ගන්න පුළුවන් ඖෂධයක් තමා ව්යාග්රා. මේක පාවිච්චි කරනවා නම් කරන්න ඕනා ලිංගික අප්‍රාණිකත්වයට. දන්න සිංහලෙන්ම කියනවා නම් හරියට කෙලින් වෙන්නේ නැති අයට. ව්යාග්රා කියන්නේ මේකේ වෙළඳ නාමය. Sildenafil තමා ඖෂධයේ නම. කොටියා පෙත්ත, නිල් පෙත්ත වගේ එක එක නම් කියනවා. ඉතින් මේ පෝස්ට් එකෙන් කියලා දෙන්නම් ව්යාග්රා වලින් වෙන්නේ මොකද්ද, ඒක පාවිච්චි කරන්නේ කොහොමද සහ මම ඒ ගැන හිතන දේත් පෝස්ට් එක අන්තිමේ තියෙනවා. ලිංගික උත්තේජනයක් වේලාවකදී පුරුෂ ලිංගයේ පටක වල නයිට්‍රික් ඔක්සයිඩ්/ nitric oxide නිකුත් වෙනවා. ඒකෙන් කියන එන්සයිමයක් (guanylate cyclase) නිපදවෙනවා. එකෙ ප්‍රතිඵලයක් විදියට cyclic guanosine monophosphate කියන නියුක්ලියෝටයිඩය හැදෙනවා. ඔන්න ඕකෙන් පුරුෂ ලිංගයේ මාංශපේශි/ පටක ලිහිල් කරවනවා. ඒවා ලිහිල් උනාම රුධිරය ලේසියෙන් ගමන් කරන්න පුළුවන් වෙන හින්දා රුධිර සංසරණය වැඩි කරනවා. ඔය විදියට තමා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ. 📌දැන් කියන්නම් ව්යාග්රා වලින් කරන වැඩේ. ඔය පුරුෂ ලිංගය ප්‍රාණවත් කරන්න උදව් වෙන උඩ කිව්වා එන්සයිමය ට අමතරව phosphodiesterase කියලා තව එන්සයිමයක් ඇඟේ හැදෙනවා. මේ එන්සිමයෙන් උඩ කිව්ව ප්‍රාණවත් වෙන වැඩේට උදව් කරන නියුක්ලියෝටයිඩය විනාශ කරලා දානවා. ඉතින් එහෙම කළාම රුධිර පීඩනය ආයේ අඩු වෙලා ප්‍රාණවත් වීම නැති වෙලා යනවා. මෙතැනදී ව්යාග්රා කරන්නේ වැඩේට බාධා කරන නියුක්ලියෝටයිඩය නවත්ත එක. අන්න ඒකෙන් කෙලින් වෙච්ච පුරුෂ ලිංගය දිගටම එහෙම තියා ගන්න උදව් කරනවා. ඕක තමා කතාව. හැබැයි ව්යාග්රා මැජික් පෙත්තක් නෙමේ, ව්යාග්රා ගත්තා කියලා නිකන් තියෙන ඒවා එක පාර පණ ගහලා කෙලින් වෙන්නේ නෑ. ඒ වැඩේ ඇඟ තනියම කර ගන්න ඕනා. ව්යාග්රා කොච්චර ගත්තත් දැනෙන ලිංගික උත්තේජනය අඩුයි නම් මේක කොච්චර ගත්තත් වැඩක් වෙන්නෙත් නෑ. තව කියන්න ඕන ක්ෂණික මෝචනය කියන ප්‍රශ්නයට මේ ඖෂධයෙන් ලොකු බලපෑමක් නෑ. පාවිච්චි කරන විදිය 📌සෙස් කරන්න පැය බාගෙකට කලින් ගන්න කියලා තමා කියන්නේ. ව්යාග්රා ගන්න කලින් තමන් කෑම කාලද ඉන්නේ? හිස් බඩද ඉන්නේ කියන එකත් බලන්න ඕනා. මොකද ඇඟට උරා ගන්න විදියත් ඒ අනුව වෙනස් වෙනවා. 📌ගන්නවා නම් හිස් බඩට මේක ගන්න ඕනා. කෑම කාලා කාලා ව්යාග්රා ගත්තම ඇඟට උරා ගන්න ප්‍රමාණය අඩු වෙනවා. මොකද කෑම වල තියෙන මේද කොටස් වලින් මේ ඖෂධය රුධිරයට උරා ගන්න එක අඩු කරනවා. 📌සෙස් කරන්න විනාඩි 30-60 කට වගේ කලින් 50mg වගේ පාවිච්චි කරන්න කියලා තමා නිර්දේශ කරලා තියෙන්නේ නම්. 📌ඔයා මොනාට හරි බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ ගන්න ඖෂධ ව්යාග්රා එක්ක අන්තර්ක්‍රියා කරලා ඔයාව මැරෙන්න උනත් පුළුවන්. 👉එක උදාහරණයක් තමා හෘදයාබාධ වලට ගන්න nitrate කාණ්ඩයේ ඖෂධ. nitrate කාණ්ඩයේ ඖෂධ වලිනු රුධිර නාල පළල් කරනවා. ඒ හින්දා රුධිර පීඩනය අඩු වෙනවා. හෘදයාබාධ තියෙන කෙනෙක්ට වෙන්න ඕන දේ තමා ඒක. පුරුෂ ලිංගයට ප්‍රාණවත් වෙන්න ඒ දිහාට යවන්න ඕන රුධිරය පරිමාව වැඩි කරන්න ඕන හින්දා ව්යාග්රා වලිනුත් ඔය රුධිර නාල පළල් කරවන වැඩේ වෙනවා. හැබැයි nitrate කාණ්ඩයේ ඖෂධ සහ ව්යාග්රා දෙකම එකට ගත්තොත් එහෙම වැඩේ ඩබල් වෙලා අම්මට සිරි වෙන තරමට රුධිර පීඩනය අඩු වෙනවා. ක්ෂණිකවම මරණය උනත් වෙන්න පුළුවන්. 👉තව tamsulosin ඖෂධ ගන්න කෙනෙක් ඉන්නවා නම් ඒ ඖෂධය සහ ව්යාග්රා ගන්න කාලය අතර පරතරය අඩුම පැය 6ක් වත් තියෙන්න ඕනා. 👉වකුගඩු, අක්මාවේ ප්‍රශ්න තියෙන අය ව්යාග්රා ගන්නවා නම් ඒ ගන්න මාත්‍රාව වෙනස් කරන්න වෙනවා. ඉතින් මේ වගේ ඔයා වෙනත් ඖෂධ ගන්න කෙනෙක් නම් ව්යාග්රා ගන්න කලින් ඔයා ඒ ගන්න ඖෂධය එක්ක ව්යාග්රා ගත්තට කමක් නැද්ද කියලා අනිවාර්යෙන්ම වෛද්‍ය නිර්දේශයක් ගන්න ඕනා. 📌තව තියෙන ප්‍රශ්නයක් තමා ව්යාග්රා ගන්න අයට මුලින් මුලින් මේක හොඳට වැඩ කළාට පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා. කාලයක් තිස්සේ ඖෂධය ගත්තම ඇඟ, ව්යාග්රා වලට tolerance එකක් හදා ගන්නවා. ව්යාග්රා වලට ඇඟේ ප්‍රතිග්‍රාහක දක්වන සංවේදීතාවය අඩු වෙනවා. ඒ හින්දා මුලින්ම ව්යාග්රා ගද්දි ලැබුන ප්‍රතිඵල දිගටම ගන්න ඕන නම් කාලෙත් එක්ක ගන්න මාත්‍රාවත් වැඩි කරන්න ඕනා. 📌වැදගත්ම දේ තමා ව්යාග්රා බිව්වා කියලා ලිංගික අප්‍රාණිකත්වය නැති වෙන්නේ නෑ. ඒක තාවකාලිකව යටපත් වෙනවා විතරයි. උණකට පැරසිටමෝල් ගන්නේ. ඒ ගන්නේ උණ අඩු කරන්න/ Symptomatic relief. ඒ වගේම දෙයක් තමා ව්යාග්රා ගත්තම වෙන්නෙත්. තමන්ගේ රෝග ලක්ෂණය තාවකාලිකව මැඩ පැවැත්වෙනවා. ඒ හින්දා කිසිම වෙලාවක හිතන්න එපා ව්යාග්රා ගත්තා කියලා ලිංගික අප්‍රාණිකත්වය සුව වෙයි කියලා එහෙම. ලිංගික අප්‍රාණිකත්වය තියෙනවා නම් ඒකට අදාළ හේතුව හොයාගෙන ඒකට ප්‍රතිකාර කරනවා මිසක් මේවා ගත්තා කියලා ලෙඩේ නිට්ටාවට සුව කරන්න බෑ. ඉතින් ඕවා සේරම සලකා බැලුවම මම පෞද්ගලිකව කිසිම කෙනෙක්ට නිර්දේශ කරන්නේ නෑ ව්යාග්රා ගන්න කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom