ව්‍යාජ යුද මහාචාර්ය
කොටි පරාජය කළ නොහැකි යෑයි පැවසූ ව්‍යාජ යුද මහාචාර්ය කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සිසුන්ට ද පාඩම් උගන්වයි
රත්මලානේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේදී සමුළුවක් පැවැත්විණි. මේ සමුළුව ඇමතුවේ කොටි ත්‍රස්තවාදය ජයගත නොහැකි යෑයි (War cant be won) ප්‍රසිද්ධියේ පැවසූ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණ ව්‍යාජ යුද විශේෂඥයායි. කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන සිසුන් මේ තැනැත්තාගේ පසුබිම නොදනී. "එන්.ජී.ඕ. උපදේශක කාර්යාංශයක් මෙන්ම කොටි ප්රචාරයට මුහුණදිය හැකි ඩයස්පෝරා කාර්යාංශයක් පිහිටුවිය යුතු"යෑයි කියමින් ඔහු දේශනයක් පැවැත්වීය.
ජනතාව රැවටිය හැක්කේ එක් වතාවක් පමණි යෑයි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා වරක් කියා සිටියේය. එහෙත් අද මෙරට සිදුවන්නේ කුමක්ද? ඒ යුද්ධය උග්‍රව පවතින අවස්ථාවේ රටේවත් නොසිටි මෙවන් ව්‍යාජ ත්‍රස්ත මර්දන ඔස්තාර්ලා ආරක්ෂක අංශ රැවටීමයි. ප්රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්රකුමාරන්ව මෙරටට ගෙන්වන ලෙසත් කොටින්ව නිදහස් කරන්න යෑයි පැවසුවේත් මොහුයි.
-කීර්ති වර්ණකුලසූරිය
මේ සතියේ ඉරිදා දිවයින.
http://www.divaina.com/2011/08/28/defence.html
අපේ එවුන්ගේ ගොන්කම් ගැන මේවගේ කතා කියවනකොට තමා ඉතින් !@!@$#%#&